කොටුවේ පොඩි නමගේ බණ අහන උන් කවුද ඉන්නේ එලකිරියේ.. ඉස්කෝලේ යන කාලේ දවසක් අපේ ඉස්කෝලෙට බලෙන්ම වගේ වැඩියා බණකට. කෙලෙව්ව හැබැයි හොදටම වටපිට බලපු උන්ටයි. කියන කතා වලට හිනා වුන උන්ටයි.
ya yaaනියම හාමුදුරුවෝ කෙනෙක් තමා..කම්මැලි නැහැ බණ අහන් ඉන්න..ඉරාජ් ඵක්ක පට්ට ෆිට්..
ගනේවත්ත දේවාලෙට ආවා සෑහෙන්න කාලෙකට කලින්, කොල්ලො කෙල්ලො ඔක්කොමලව නැගිට්ටල ප්‍රථම ප්‍රේමය අවසන් කරපු අය ඉන්ඳුවා
ආතල් පොරක් තමයි, බණ කියල කියන්නේ ගෑනූ මිනිස්සු ජීවත් වෙන විදිහ,
මෙයාට කිව්වාලු බන දන්නේ නෑ කියල, පොර කිව්වනේ එහෙනම් උපසම්පදාව ගත්තේ කොහොමද ඇහුව

නියම හාමුදුරුවෝ කෙනෙක් තමා..කම්මැලි නැහැ බණ අහන් ඉන්න..ඉරාජ් ඵක්ක පට්ට ෆිට්..
අනිවා.. මෙයාලට බණට එන්න කියන එවුන්ගෙනෙ වැඩේ තියෙන්නේ...ගැහැණු මිනිස්සු ජිවත් වෙන විදිහ ඒ යකා කියලා දෙන්න ඕනද බන්?
කෙල්ලන්ට ඇදුම් අදින්න ඕන පිටකොටුවේ පොඩ්ඩට ඕන විදිහටද?
උගේ බන අහන්නේ ලංකාවේ ඉන්න අන්ත මෝඩ සෙට් එක
උන්ට බුදු බන ඇඩ්වාන්ස් වැඩියි තේරුම් ගන්න
පොඩ්ඩාගේ බන තමයි හරියන්නේ