කොටුවේ බොන්න තැනක්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම 2007/09 කාලෙ වගේ ගියේ ඔය පැත්තෙ අන්තිමට. සල්ලි එච්චර නෑ ලයන් ලාගර් 1යි ගෝල්ලීෆ් දෙකයි ගහ ගහ ඉද්දි අදුරන උන් එනවා. ඔතන ATM එකෙන් හූරල හූරල. බාගයක් ගන්නවා. බාගෙ බෝතලේ වෙනවා. අමු කාලකන්නි විදියට බිව්වෙ 🤣
    BOC ATM එක නේද ?
     
    • Love
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    BOC ATM එක නේද ?
    ඔවු ඒ අස්සෙ වෙරි මරගාතෙ එකෙක්ගෙ කාඩ් හිර වෙලා ATM එක කන්න හදනෝ. අඩෝ උන් දැන් ලොකුම පොසිශන් වල. වස කයි මේකෙ ස්ක්‍රීන් ශොට් යැව්වනම් 🤣
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මම 2007/09 කාලෙ වගේ ගියේ ඔය පැත්තෙ අන්තිමට. සල්ලි එච්චර නෑ ලයන් ලාගර් 1යි ගෝල්ලීෆ් දෙකයි ගහ ගහ ඉද්දි අදුරන උන් එනවා. ඔතන ATM එකෙන් හූරල හූරල. බාගයක් ගන්නවා. බාගෙ බෝතලේ වෙනවා. අමු කාලකන්නි විදියට බිව්වෙ 🤣
    Nikan bar walata wada gana wadida bn
     
    • Like
    Reactions: samindi

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ලේක් හවුස් එක ලග 138 හෝල්ට් එක ගාවින් (ආමි චෙක් පොයින්ට් එක තිබ්බෙ) පහලට බැහැල වමට ගියාම තිබ්බ ස්පොට් එකක් වල කියල කියන්නෙ ඕකට. ඉස්සර සතියට දවසක් වත් යනවා. අදුරන එකෙක් අනිවා සෙට් වෙනවමයි බියර් එකක් ගහන්න ගියත්. ඩිම් ලයිට් එලිය, සිගරට් දුමෙන් පිරුන පරිසරය. කෙලවරේ ටේබල් එහෙක හිමින් සින්දුවක් අල්ලන කොල්ලො සෙට්. ඉදල හිටල එලියෙ යන ගෝරි වල සද්දෙ තාම මතකයි වගේ.

    තැඹිලි කපන කෙනා, නාට්ටාමියගෙ ඉදල, ටෙක්ලීඩ්ල, පී එම්ල ඉදං ඕකෙ අඩුවක් නෑ ඒකාලෙ. අපේ හිටපු සෙට් එකෙ 8 දෙනා දැන් රටවල් 3-4 ක ආයි කවදාවත් හම්බ වෙන එකකුත් නෑ.

    දැන් ඒ පබ් එක එක්කො ලොකු කරල සුපිරියට හදලත් ඇති එක්කො වහල ඇති. අර සෙට් දැන් ඒකට එන්නෙ නැතුවත් ඇති. ❤️

    ඔතනින් තමා ඉස්සෙල්ලාම ටොනික් ෂැන්ඩි කරන්න පුරුදු උනේ.
     
    • Like
    Reactions: samindi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,426
    113

    මමත් මේක දාන්න හැදුවේ, මේක නම් මරු ප්ලේස් එකක්. මම කොළඹ ප්ලේස් ගැන දන්නේ නැ. එකපාරක් කොළඹ ඔය හරියේදී අන්කල් කෙනෙක්ගෙන් ඇහුව බියර් එකක් ගහන්න තැනක් තියද කියල. පොර මාව ඔතෙන්න්ට ගෙනත් පෙන්නුවා තැන.කොලබ කොලබ ගියාම මම කීප පාරක්ම මේකේ බිලා තියනව.

    https://www.google.com/maps/@6.9332...N-wPH82rqZyISaiA!2e0!7i16384!8i8192?entry=ttu

    eaaa.jpg

    ඔව් ඒකේ තියෙන්නේ time's stropped in this place vibe එකක්
    ඔය වගේ classic පරණ ප්ලේස් එකක බොන්න ආසයි. Crowd එක අවුලක් නැද්ද?