ඔව් ඒකේ තියෙන්නේ time's stropped in this place vibe එකක්මමත් මේක දාන්න හැදුවේ, මේක නම් මරු ප්ලේස් එකක්. මම කොළඹ ප්ලේස් ගැන දන්නේ නැ. එකපාරක් කොළඹ ඔය හරියේදී අන්කල් කෙනෙක්ගෙන් ඇහුව බියර් එකක් ගහන්න තැනක් තියද කියල. පොර මාව ඔතෙන්න්ට ගෙනත් පෙන්නුවා තැන.කොලබ කොලබ ගියාම මම කීප පාරක්ම මේකේ බිලා තියනව.
https://www.google.com/maps/@6.9332...N-wPH82rqZyISaiA!2e0!7i16384!8i8192?entry=ttu
![]()
Thye thyemudalige mawatha thibba BI bar kiyala ekak, dan thiyada danne naha, habai echchara hoda pot ekak newei, habai ethana patta rice eka denawa.
1998 habai eka thibbe
Thye thye
Nathuwa athi nehabai 1998 weda karapu minissu nathuwa athi neda
Nathuwa athi ne
Uba ithin koyi weleth opis ekenewenna athi ban, a paththe giya kalayak mathaka naha
Eka thama uberta wena wedak krnna welawak na ne khmathweda yako, dawasata 12hrs weda
Wale bar.. supiri potලේක් හවුස් එක ලග 138 හෝල්ට් එක ගාවින් (ආමි චෙක් පොයින්ට් එක තිබ්බෙ) පහලට බැහැල වමට ගියාම තිබ්බ ස්පොට් එකක් වල කියල කියන්නෙ ඕකට. ඉස්සර සතියට දවසක් වත් යනවා. අදුරන එකෙක් අනිවා සෙට් වෙනවමයි බියර් එකක් ගහන්න ගියත්. ඩිම් ලයිට් එලිය, සිගරට් දුමෙන් පිරුන පරිසරය. කෙලවරේ ටේබල් එහෙක හිමින් සින්දුවක් අල්ලන කොල්ලො සෙට්. ඉදල හිටල එලියෙ යන ගෝරි වල සද්දෙ තාම මතකයි වගේ.
තැඹිලි කපන කෙනා, නාට්ටාමියගෙ ඉදල, ටෙක්ලීඩ්ල, පී එම්ල ඉදං ඕකෙ අඩුවක් නෑ ඒකාලෙ. අපේ හිටපු සෙට් එකෙ 8 දෙනා දැන් රටවල් 3-4 ක ආයි කවදාවත් හම්බ වෙන එකකුත් නෑ.
දැන් ඒ පබ් එක එක්කො ලොකු කරල සුපිරියට හදලත් ඇති එක්කො වහල ඇති. අර සෙට් දැන් ඒකට එන්නෙ නැතුවත් ඇති.![]()
සිරාවට බන්. ඇතුල තාමත් ඒ විදියද... අමුතු චරිත එන්නේ ඔතෙන්ට. හැබැයි අවුලක් නැ කිසි.ඔව් ඒකේ තියෙන්නේ time's stropped in this place vib
මාත් මේකට ගිහින් තියෙනවා , වලේ කඩේට නම් ගියේ එක දවසයිලේක් හවුස් එක ලග 138 හෝල්ට් එක ගාවින් (ආමි චෙක් පොයින්ට් එක තිබ්බෙ) පහලට බැහැල වමට ගියාම තිබ්බ ස්පොට් එකක් වල කියල කියන්නෙ ඕකට. ඉස්සර සතියට දවසක් වත් යනවා. අදුරන එකෙක් අනිවා සෙට් වෙනවමයි බියර් එකක් ගහන්න ගියත්. ඩිම් ලයිට් එලිය, සිගරට් දුමෙන් පිරුන පරිසරය. කෙලවරේ ටේබල් එහෙක හිමින් සින්දුවක් අල්ලන කොල්ලො සෙට්. ඉදල හිටල එලියෙ යන ගෝරි වල සද්දෙ තාම මතකයි වගේ.
තැඹිලි කපන කෙනා, නාට්ටාමියගෙ ඉදල, ටෙක්ලීඩ්ල, පී එම්ල ඉදං ඕකෙ අඩුවක් නෑ ඒකාලෙ. අපේ හිටපු සෙට් එකෙ 8 දෙනා දැන් රටවල් 3-4 ක ආයි කවදාවත් හම්බ වෙන එකකුත් නෑ.
දැන් ඒ පබ් එක එක්කො ලොකු කරල සුපිරියට හදලත් ඇති එක්කො වහල ඇති. අර සෙට් දැන් ඒකට එන්නෙ නැතුවත් ඇති.![]()
මාත් මේකට ගිහින් තියෙනවා , වලේ කඩේට නම් ගියේ එක දවසයි
මේ ලංගම නේද තියෙන්නේ රිකී cinema එක
අපි නම් ගොඩක් වෙලාවට යන්නේ රිකී Bar එකට
එකේ බිත්තර කඩල එකක් තියෙනවා පට්ටම රසයි
Cinnamon lake side එකේ ඉද්දි තමයි ඕකට ගියේ
උබ කීවා වගේ මාත් එක්ක ගිය යාලුවෝ 4,5 දෙනාගෙන් 2ක් ම රට
එකෙක් Canada අනිත් එකා England ද කොහෙද.
View attachment 228656
මෙතනද pot එක
ඔව් ඔව් 2018 දී වගේ තමයි මම ගියේඔව් ඔතනින් පහලට යන්න පොඩි තාර පාරක් තිබ්බ. ඒකට බැහැපු ගමන් වමට යන්න තිබ්බෙ. දැන් ඒ පාර නෑ වගේ. වෙනස් වෙලා හැමදේම.
මම 2007/09 කාලෙ වගේ ගියේ ඔය පැත්තෙ අන්තිමට. සල්ලි එච්චර නෑ ලයන් ලාගර් 1යි ගෝල්ලීෆ් දෙකයි ගහ ගහ ඉද්දි අදුරන උන් එනවා. ඔතන ATM එකෙන් හූරල හූරල. බාගයක් ගන්නවා. බාගෙ බෝතලේ වෙනවා. අමු කාලකන්නි විදියට බිව්වෙඔව් ඔව් 2018 දී වගේ තමයි මම ගියේ
දැන් ගණන් හැටියට ඒ කලේ නිකන් වගේ
සල්ලි නෑ ඉතින් ලොකුවට , old Arrak බාගයයි
devil chicken එකයි තමයි ගත්තේ යාළුවෙකුයි මායි
bite කලින් ඉවර වෙලා බොම්බයි ලූනුයි , මාළු මිරිස් ටිකයි සුප්පු කර කර අන්තිම ටික ගැසුවේ
පෙන්න නම් නෑ තමයි දැන් pot එක