සිරාවට මචන්කොටුවෙන් පාර අයිනේ තියං විකුණන Super Glue, Battery, Phone Battery එහෙම ගනිපු අය ඉන්නවද?
Super Glue හිස් , Battery පුස්..හැමදාම යනකොට පොර කකා ඕව ගන්න මිනිස්සු දැක්කම දුකත් හිතෙනවාප්රසිද්දියේ කරන වංචාවල් ඕව
![]()
මාත් එකපාරක් අහුවුනා dvd කාරයෙකුට
එකක් තිහය්
පහක් සීයයි
බාල නිසා ගත්තා 300කම
අඩේ එකයි දෙකයි වැඩ කලේ

බලපන් එකම ෆිල්ම් එකේ කොටස් ද තිබ්බේ කියලබම්ප්..
එළ මචන් මම දාන්නම් ළඟදීම.ගොඩක් වටිනා post එකක් මචා...
"මොන හරි ගන්න හදනවා නම් වෙළෙන්දෙක් ගෙන් එහි මිල සහ බ්රෑන්ඩ් එක සහ ගුණාත්මක බාවය ගැන දෙවරක් හිතන්න....."
මචා මේ post එකත් ඉක්මනින් දාන්න. අපිට ගොඩක් වැදගත් වේව්.


කොළඹ යනවනම් ඕවගේ දේවල් ගැන හොදට දැනුවත් වෙලා යන්න ඕනේ නැත්නම් ඉතින් සොරි තමයි ....
පොඩ්ඩක් කපටි වුනොත් පිටකොටුවෙන් ලාබෙට හොඳ බදු ගන්නත් පුළුවන් එකට ඉතින් experience තියෙන්න ඕනේ...!!!! 
ගම් වල ඉදන් ගෑනු ළමයි එනවනම් අනේ ගොඩක් පරිස්සම් වෙන්න නැත්නම් දුක් වෙන්න වෙන්නේ එයාලටම තමයි,,
හොඳ මිනිස්සු ඉන්නවා එත් හැමෝම නෙවෙයි හොඳ මුණක් පෙන්නගෙන එයි එත් හොඳ මුණ විතරයි
,,,ගෑනු ළමයි විතරක් නෙවෙයි කොල්ලොත් පරිස්සම් වෙන්න ඕනේ...මිනිස්සුන්ගේ අසරණ කමෙන් ප්රයෝජන ගන්න කතා මිනිස්සු ඉන්නවා...එළකිරි පොස්ට් 1ක් මචන්..