ඔව් ඔව් බන් හෙන ගහනව නේන්නම් වහිද්දි,අනුන්ට හෙන ගහපන් කිය කියා ඉන්න උබටත් හෙන ගහන්ඩ ගියා නේද ලගදි,
පොඩ්ඩක් පරිස්සමෙන්,
![]()


යකෝ උබ ගෙවපු ටැක්ස් සල්ලිත් අදාලයි ඔතනට.

. උබට විතරක් ටැක්ස් ෆ්රී ද? මගේ සල්ලි වලින් විතරක් හදලා නැහැ. මොන උනත් ජහමනයගේ සල්ලි යකෝ. ඒවා නසති කරලා ප්රමිතියකට නැතුව හදලා තියෙන්නේ එකයි හෙන ගහන්න කියන්නේ.... උබ මහන්සි වෙලා සල්ලි යට කරලා ගෙයක් හදලා මාසෙන් කඩන වැටුනොත්

උබට මොලද්ද කියපන් දනේනෙන්. මේවත් තමන්ගේ දේවල් කියලා හිතන්න පුරුදු වෙයන්... රටේ කොහේ මොන වංචාවක් උනත් තමාගෙන් නෙමයි කමක් නැහැ කියලා ඉන්න එපා.
අනුන්ට හෙන ගහපන් කිය කියා ඉන්න උබටත් හෙන ගහන්ඩ ගියා නේද ලගදි,



