කොටුව පිටකොටුව..කොටුව පිටකොටුව ! ! !
.
.
.
.
.
.
.
.
මචන්Zලා මට කියනවාද කොටුව-පිටකොටුව පැත්තේ යනවානම් හොද Sub-Woofer Set වගේ ගන්න තියෙන හොද Shops දෙක තුනක්.හොද බ්‍රෑන්ඩ් එකක් තමයි ගන්න ඕනේ.අවුල කියන්නේ ඉතින් ගොඩාක් Shops වල තියෙන්නේ චයිනීස් චාටර් අයිටම් නිසා.හොද බ්‍රෑන්ඩ් MicroLab/Creative වගේ එකක් ගන්න Place එකක් කියන්නකෝ..
ඉස්තූතී...