කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    ලොල් බැල්ලිගෙ පුතාලට රජ මගුල් නේද අප්පේ ආසාව අරගලේ ලෙෆ්ට් ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun රනිලගෙ බෙට්ට හප හපා ඉදී දැන් පොන්න කාදිනල එක්ක එකතු වෙලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    CutdAKT.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරගලයක් කරපු එක වැරදිද?

    අරගලය වැරදි නෑ.. හැබැයි ඒකට මුවාවෙලා හමුදාවට ගහන්න... මන්දිර කුඩු කරන්න, ඒවයේ තියෙන වටිනා කියන බඩු උස්සන්න ... ඒවට කියන්නේ හොරකම කියලා​

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,216
    113

    කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි... අම්මෝ අම්මෝ​

    අන්තරේ පෙරට්ටුවෝ ටික අරගලේ හයිජැක් කළාට පස්සේ සාමන්‍ය මිනිස්සු ඕකෙං ඈත් උනා

    මුං මේක ඇනුවේ නැත්‍තං අද රනිල් පත් වෙන්නේ නෑ.

    දැං නං මිනිස්සු එන්නේ නෑ ඔතෙන්ට. නාමික අරගලේ එපා වෙලා තියෙන්නේ

    මිනිස්සුන්ගේ හිත් වල තියන අරගලේ එහෙම්මම තියනවා

    ඒක පුපුරපු දවසට නං පාලකයන්ට දුවන්න වෙනවා

    එතෙනට යන එකක් නෑ මුං රට සාමාන්‍ය තත්වයට ගෙනාවොත්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්තරේ පෙරට්ටුවෝ ටික අරගලේ හයිජැක් කළාට පස්සේ සාමන්‍ය මිනිස්සු ඕකෙං ඈත් උනා

    මුං මේක ඇනුවේ නැත්‍තං අද රනිල් පත් වෙන්නේ නෑ.

    දැං නං මිනිස්සු එන්නේ නෑ ඔතෙන්ට. නාමික අරගලේ එපා වෙලා තියෙන්නේ

    මිනිස්සුන්ගේ හිත් වල තියන අරගලේ එහෙම්මම තියනවා

    ඒක පුපුරපු දවසට නං පාලකයන්ට දුවන්න වෙනවා

    එතෙනට යන එකක් නෑ මුං රට සාමාන්‍ය තත්වයට ගෙනාවොත්

    අන්න එකයි බන් කියන්නේ කුඩ්ඩො ටිකක් අන්තිමට ඕකෙන් සල්ලි හෙව්ව​

    • Like
    Reactions: GobbaSira and ESL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ජොබ් එකක් කරනවද ? උඹ වැඩ කරන්නේ බොස් කියන විදියටද ? එහෙම නැත්නම් උබ බොස් නම් උබ කියන විදියට වැඩ නොකරන මිනිස්සුන්ට මොකද කරන්නේ ?

    පොලු වලින් ගහනවා. වෙඩි තියනවා. එහෙමයි කරන්නෙ. මං බලන් ඉන්දෙද්දි දවසක් එකෙක්ට වෙඩි තිව්වා බොස්. :sorry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජෙප්පෝ ගැනද කොයන්නේ🤣
    කොයන්නේ කවුද :rofl:

    අරගලය වැරදි නෑ.. හැබැයි ඒකට මුවාවෙලා හමුදාවට ගහන්න... මන්දිර කුඩු කරන්න, ඒවයේ තියෙන වටිනා කියන බඩු උස්සන්න ... ඒවට කියන්නේ හොරකම කියලා​

    හමුදාව පොලීසිය ගෙන්නලා මිනිස්සු දෙතුන් දෙනෙක්ට ගැහුවම මොකද වෙන්නෙ කියල දන්නැති තොත්ත බබෙක්ද උඹ?
    ------ Post added on Jul 22, 2022 at 10:43 AM
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,576
    1,649
    113
    උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
    Ow bn kelama wela yanna oni mamath kiyanne. baapn minissunge aklpa. podi minihek gana, karaganna bari ekke gana podiwath adahasak na.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොයන්නේ කවුද :rofl:

    හමුදාව පොලීසිය ගෙන්නලා මිනිස්සු දෙතුන් දෙනෙක්ට ගැහුවම මොකද වෙන්නෙ කියල දන්නැති තොත්ත බබෙක්ද උඹ?
    ------ Post added on Jul 22, 2022 at 10:43 AM

    කොහෙද පොලිසිය මුලින් ගැහුවේ. මුලින්ම පොලු අරන් ආවේ උන්​

    gama22

    Well-known member
  • දැන් නේ හමුදාව ගැහුවේ එදා පාර්ලිමෙන්තුව ලඟ හමුදාවෙ තුන් දෙනෙක්ගේ ඔළු පලන කොට ඒත් උන් නිකන් නේ හිටියේ.. මම නම් කියන්නෙ දුන්නු රිටර්න් එක හරි​

    ඒ්ක රනිල්ගෙන් අහපන් script එකේ පොඩි අවුල් නැතුවාම නොවේ.
     
    • Like
    Reactions: Lessar

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    එන්න අපි අරගල කරුවන බනිමු.
    චන්දේදී රනිල් ජනපති කල පොහිට්ටු බල්ලන්ගේ ගුන වයමු........
    ඉදල හිටලා කාදිනල්වත් අල්ලන් ආගම් වාදයත් අවුලමු.. තව මාසෙකින් වගේ මුස්ලිම් බයියෙක් ගමු...
    මෙහෙම වෙනකොට මචෝ කොන්දක් නැතුව හන්ගුන ගෝඨා වීරයෙක්ද?
     
    • Like
    Reactions: Lessar

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    උඹ ජොබ් එකක් කරනවද ? උඹ වැඩ කරන්නේ බොස් කියන විදියටද ? එහෙම නැත්නම් උබ බොස් නම් උබ කියන විදියට වැඩ නොකරන මිනිස්සුන්ට මොකද කරන්නේ ?
    ඔව් මම ජොබ් එකක් කරනවා. මම කරන්න හැම වෙලාවෙම හරි දේ. බොස් හැම වෙලාවෙම හරිද?? තව ටිකක් ස්මාර්ට් වෙයන් මචං... Heheh

    Ow bn kelama wela yanna oni mamath kiyanne. baapn minissunge aklpa. podi minihek gana, karaganna bari ekke gana podiwath adahasak na.
    අපේ මිනිස්සු පුදුම කුහකයි මචං. පුදුම කලකිරීමක් තියෙන්නේ ඒ ගැනනම්. අපි මිනිස්සු විදිහට එකා වගේ හිටියනං රනිල් නෙමෙයි හිට්ලර් ආවත් අපිව හොල්ලන්න අමාරුයි.
    ------ Post added on Jul 22, 2022 at 11:03 AM
     
    • Haha
    Reactions: ESL

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,216
    113
    කොයන්නේ කවුද :rofl:

    හමුදාව පොලීසිය ගෙන්නලා මිනිස්සු දෙතුන් දෙනෙක්ට ගැහුවම මොකද වෙන්නෙ කියල දන්නැති තොත්ත බබෙක්ද උඹ?
    ------ Post added on Jul 22, 2022 at 10:43 AM
    අරගල එෆ් එම් එකෙං දුන්න ලයිව් එක බලපං මුල ඉඳං. කව්ද මුළිං ගැහුවේ කියලා පෙනෙයි
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    හා. ඔහොම වෙලා මදි දැක්මක් නැතුව දේශපාලන කියවීමක් නැතුව අරගල කරනකොට. හිතන් ඉන්න ඇත්තේ රටක් කරනවා කියන්නේ සිල්ලර කඩයක් කරනවා වගේ එකක් කියලා. හිතන්න එපා ලක්ෂ 2ක් 3ක් කොළඹට ගෙන්නුවම ඒක මුළු මිලියන 22ම නියෝජනයක් කියලා. මිනිස්සුන්ව ඕන නැති විදිහට form කලාම ඔහොම තමා.
    දැක්මක් නැතිව මෙච්චර දුරක් එයිද මිනිස්සු?? උඹලා වගේ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න පුළුවන් විදිහේ රටක්, උඹලා එක්කම හදන්න හදන අපිට මෙහෙම වෙලා මදි මචං........
     
    • Like
    Reactions: ThariGR

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,417
    5,783
    113

    දැන් නේ හමුදාව ගැහුවේ එදා පාර්ලිමෙන්තුව ලඟ හමුදාවෙ තුන් දෙනෙක්ගේ ඔළු පලන කොට ඒත් උන් නිකන් නේ හිටියේ.. මම නම් කියන්නෙ දුන්නු රිටර්න් එක හරි​

    dan return dunna kiyala petrol/gas/food/medicine lebenawada? me jara politics wenas wenawada? rajapaksha awathara ain wenawada? ubala wage un tama ban rata hedanna denne nette.