කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    උඹලට තමයි රට ගැන හෙන දැක්මක් තියෙන්නේ. හරි එහෙමනේ. අපිට තේරෙන්නේ නැහැ. පල වේසියෝ යන්න. 😂😂😂
    දෙයක් කිව්වම එක තේරුම් ගන්න පුළුවන් තරමට වත් ස්මාර්ට් වෙයන් බං. කියන්න දෙයක් නැති උනාම කුණුහරුප කිව්වා කියලා උඹ වැඩ්ඩා වෙන්නේ නැහැනේ. හිකිස්
     
    • Haha
    Reactions: ESL

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    මේ කියන්නේ එදා පාර්ලිමෙන්තුවෙදි.. ඊට පස්සේ තමයි සියළු බලය යොදන්න අවසර දුන්නේ. එදා හමුදාවට ගහනකොට මුං කිව්ව දැක්කනේ කෝටි දෙකක් ඉස්සරහ ලක්ෂ දෙකක් පදිරි කියලා... දැන් කොහොමද​

    ඔව් මම අහන්නෙත් එදා පාර්ලිමේන්තුවේදී ගුටි කෑවේ හමුදාව විතරද කියලා? ප්‍රශ්ණයක් ඇහුවම පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දියන් බං. ගිරවු වගේ කියවන්නේ නැතිව.

    අනාගතේ හදන්නද ගෝල්ෆේස් එකේ අට්ටාල හදන ඉන්නේ? එතකොට අනාගතේ හැදෙයි. හිටපු එකා තියන් පාර්ලිමේන්තුව විසිරුවලා චන්දයක් තියන්න බල කරන්නේ නැතුව එක එකා ගෝ හෝම් ගාන්න ගත්තා. දැන් ඉතින් තව විඳවපන්.
    උඹලා එක්කනේ බං මේ අපි අරගල කරන්නේ. දේශපාලුවන් එලවන්න කලින් උඹලා වගේ කාලකන්නි එළවල දාන්න වෙනවා. හිකිස්
    ------ Post added on Jul 22, 2022 at 11:15 AM
     
    • Haha
    • Like
    Reactions: ThariGR and ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් මම අහන්නෙත් එදා පාර්ලිමේන්තුවේදී ගුටි කෑවේ හමුදාව විතරද කියලා? ප්‍රශ්ණයක් ඇහුවම පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දියන් බං. ගිරවු වගේ කියවන්නේ නැතිව.

    උඹලා එක්කනේ බං මේ අපි අරගල කරන්නේ. දේශපාලුවන් එලවන්න කලින් උඹලා වගේ කාලකන්නි එළවල දාන්න වෙනවා. හිකිස්
    ------ Post added on Jul 22, 2022 at 11:15 AM
    පලයන් බන් යන්න. සමාජවාද ලබ්බවල් මතුරලා මිනිස්සුන්ව රවට්ටන්න වෙන්නේ නැහැ. කරන්න ඕන දේවල් පැත්තක තියෙද්දී අරගලේ ඇත්ත අරමුණ පැත්තකට දාලා එක එක දේශපාලන අටමගල් වලට කඩේ ගිහිල්ල දැන් අරගලේ අලඋනාම මරු විකල් වෙලා වගේ කියවනවා. ඕවා දැන් කිව්වා කියලා වැඩක් නැහැ.
     
    • Like
    Reactions: GobbaSira

    gama22

    Well-known member
  • කොහොමත් මේ දවස්වල හම්බ කරන් කන රස්සාවට කෙලවෙනවා කියන්නේ නන්නත්තාරයිනේ ඒ් නිසා ඉක්මනින් දවසේ ටාගට් එක ඉක්මනින් කවර් වේවා කියි පතමි.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    පලයන් බන් යන්න. සමාජවාද ලබ්බවල් මතුරලා මිනිස්සුන්ව රවට්ටන්න වෙන්නේ නැහැ. කරන්න ඕන දේවල් පැත්තක තියෙද්දී අරගලේ ඇත්ත අරමුණ පැත්තකට දාලා එක එක දේශපාලන අටමගල් වලට කඩේ ගිහිල්ල දැන් අරගලේ අලඋනාම මරු විකල් වෙලා වගේ කියවනවා. ඕවා දැන් කිව්වා කියලා වැඩක් නැහැ.
    හෙහෙ... මේ රටට යහපතක් කරන එක සමාජවාදයනම්, ඔව් අපි ඒක තමයි කරන්නේ. අපි තනි තනියමත්, පොදුවේත් මහන්සි වෙන්නේ අපේ අනාගතේ, අපේ දරුවන්ගේ අනාගතේ ගොඩ දාන්න මචන්. උඹලගේ අපේ අම්මලට හිඟ බෙහෙත් පෙත්ත අරන් දෙන්න. අපි දන්නා අරගලේ ඇත්ත අරමුනනම් ඒකයි. අරගලේ අල උනානම්, දවස් 100 කටත් කලින් ලෝකේ බලවත්ම දේශපාලන පවුල, වැඩිම බලයක් තිබුන විධායක ජනාධිපති දැන් යන එන මං නැතිව රටින් රටට පැන පැන ඉන්නේ නැහැ නේද? මොලෙන් කල්පනා කරපල්ලා බන් වෙන වෙන තැන වලින් හිතන්න යන්නේ නැතිව. හික්ස්
     
    එල බන්. හරි තේරුණා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හෙහෙ... මේ රටට යහපතක් කරන එක සමාජවාදයනම්, ඔව් අපි ඒක තමයි කරන්නේ. අපි තනි තනියමත්, පොදුවේත් මහන්සි වෙන්නේ අපේ අනාගතේ, අපේ දරුවන්ගේ අනාගතේ ගොඩ දාන්න මචන්. උඹලගේ අපේ අම්මලට හිඟ බෙහෙත් පෙත්ත අරන් දෙන්න. අපි දන්නා අරගලේ ඇත්ත අරමුනනම් ඒකයි. අරගලේ අල උනානම්, දවස් 100 කටත් කලින් ලෝකේ බලවත්ම දේශපාලන පවුල, වැඩිම බලයක් තිබුන විධායක ජනාධිපති දැන් යන එන මං නැතිව රටින් රටට පැන පැන ඉන්නේ නැහැ නේද? මොලෙන් කල්පනා කරපල්ලා බන් වෙන වෙන තැන වලින් හිතන්න යන්නේ නැතිව. හික්ස්
    Communist ponzla awilla ube gewal, wahana , depala jana sathu karanna awama okama kiyapan. Rate nithiyak nathi unama 119 wenuwata Rattatta kiyapn
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඕං එහෙනම් මමත් අපේ අනාගතේට හිනා වුනා!

    ගහද්දි බයේ හැංගිල ඉඳල දැන් ලොරිටෝක් දුන්නම වැඩක් තියෙනවැයි?
    ------ Post added on Jul 22, 2022 at 11:56 AM
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    හෙහෙ... මේ රටට යහපතක් කරන එක සමාජවාදයනම්, ඔව් අපි ඒක තමයි කරන්නේ. අපි තනි තනියමත්, පොදුවේත් මහන්සි වෙන්නේ අපේ අනාගතේ, අපේ දරුවන්ගේ අනාගතේ ගොඩ දාන්න මචන්. උඹලගේ අපේ අම්මලට හිඟ බෙහෙත් පෙත්ත අරන් දෙන්න. අපි දන්නා අරගලේ ඇත්ත අරමුනනම් ඒකයි. අරගලේ අල උනානම්, දවස් 100 කටත් කලින් ලෝකේ බලවත්ම දේශපාලන පවුල, වැඩිම බලයක් තිබුන විධායක ජනාධිපති දැන් යන එන මං නැතිව රටින් රටට පැන පැන ඉන්නේ නැහැ නේද? මොලෙන් කල්පනා කරපල්ලා බන් වෙන වෙන තැන වලින් හිතන්න යන්නේ නැතිව. හික්ස්
    මුල් ලමාවිය සංවර්ධනයට anchor pedia pro බොන්න ! ඔය අරගලේ එවුන්ගෙ කුඩු, අයිස්, ගංජා හරි යන්නෙ නැ 🙂
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හෙහෙ... මේ රටට යහපතක් කරන එක සමාජවාදයනම්, ඔව් අපි ඒක තමයි කරන්නේ. අපි තනි තනියමත්, පොදුවේත් මහන්සි වෙන්නේ අපේ අනාගතේ, අපේ දරුවන්ගේ අනාගතේ ගොඩ දාන්න මචන්. උඹලගේ අපේ අම්මලට හිඟ බෙහෙත් පෙත්ත අරන් දෙන්න. අපි දන්නා අරගලේ ඇත්ත අරමුනනම් ඒකයි. අරගලේ අල උනානම්, දවස් 100 කටත් කලින් ලෝකේ බලවත්ම දේශපාලන පවුල, වැඩිම බලයක් තිබුන විධායක ජනාධිපති දැන් යන එන මං නැතිව රටින් රටට පැන පැන ඉන්නේ නැහැ නේද? මොලෙන් කල්පනා කරපල්ලා බන් වෙන වෙන තැන වලින් හිතන්න යන්නේ නැතිව. හික්ස්
    ow neda ban.. lahiru weerasekara la.. pubudu jagoda la.. kumar gunaratnam la nam okey inne umbey ammata beheth aran denna wenna athi...

    aragalakaruwo hitiya Mirihane indala.. passe rathu wesige puthala eka hijack karala minissunta epa kerewwa...

    oya ekek hari mage anagathey goda danna awoth nam denne olu katu juice wisi wenna
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඕං එහෙනම් මමත් අපේ අනාගතේට හිනා වුනා!

    ගහද්දි බයේ හැංගිල ඉඳල දැන් ලොරිටෝක් දුන්නම වැඩක් තියෙනවැයි?
    ------ Post added on Jul 22, 2022 at 11:56 AM
    ගහද්දි හැංගෙන්නේ නැතිව උන් එක්ක ගහගන්න ගිහින් වැඩි කාල මැරෙන්නද කියන්නේ??? කාලකන්නි
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    හෙහෙ... මේ රටට යහපතක් කරන එක සමාජවාදයනම්, ඔව් අපි ඒක තමයි කරන්නේ. අපි තනි තනියමත්, පොදුවේත් මහන්සි වෙන්නේ අපේ අනාගතේ, අපේ දරුවන්ගේ අනාගතේ ගොඩ දාන්න මචන්. උඹලගේ අපේ අම්මලට හිඟ බෙහෙත් පෙත්ත අරන් දෙන්න. අපි දන්නා අරගලේ ඇත්ත අරමුනනම් ඒකයි. අරගලේ අල උනානම්, දවස් 100 කටත් කලින් ලෝකේ බලවත්ම දේශපාලන පවුල, වැඩිම බලයක් තිබුන විධායක ජනාධිපති දැන් යන එන මං නැතිව රටින් රටට පැන පැන ඉන්නේ නැහැ නේද? මොලෙන් කල්පනා කරපල්ලා බන් වෙන වෙන තැන වලින් හිතන්න යන්නේ නැතිව. හික්ස්
    උබේ අම්මවත් ජනසතු කරමුද බල්ලෝ🤣🖕
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගහද්දි හැංගෙන්නේ නැතිව උන් එක්ක ගහගන්න ගිහින් වැඩි කාල මැරෙන්නද කියන්නේ??? කාලකන්නි
    එ කියන්නෙ අරගල කාරයොන්ගේ චණ්ඩිකම් තුවක්කු බටේ ඉස්සරහ පච වෙනවද? නොදකින්! තොපි මේවටද යකෝ අරගල කියන්නෙ? මේව දන්නව නම් චේ ගුවේරල වහ කාල මැරෙන්නේ. තූ නොදකින්!
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පලයන් බන් යන්න. සමාජවාද ලබ්බවල් මතුරලා මිනිස්සුන්ව රවට්ටන්න වෙන්නේ නැහැ. කරන්න ඕන දේවල් පැත්තක තියෙද්දී අරගලේ ඇත්ත අරමුණ පැත්තකට දාලා එක එක දේශපාලන අටමගල් වලට කඩේ ගිහිල්ල දැන් අරගලේ අලඋනාම මරු විකල් වෙලා වගේ කියවනවා. ඕවා දැන් කිව්වා කියලා වැඩක් නැහැ.
    කරන්න ඕනේ දේවල් කරන්නේ නැතිව රට බංකොලොත් කරේ අරගලේ කරපු එවුන්ද බල්ලෝ

    • Like
    Reactions: ThariGR

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කරන්න ඕනේ දේවල් කරන්නේ නැතිව රට බංකොලොත් කරේ අරගලේ කරපු එවුන්ද බල්ලෝ
    ගොන් කතා කියවන්න එපා බල්ලෝ. අරගලයක් කරන්න ඕන අරගලයක් විදිහට. එක එකාගේ දේශපාලන agenda නෙවේ. දැන් ලබ්බක් එයි මිනිස්සු අරගලේට ගැහුවා කියලා. බලපන්කො කලින් වගේ train ගණන් එයිද කියලා. පම්කක් එයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගොන් කතා කියවන්න එපා බල්ලෝ. අරගලයක් කරන්න ඕන අරගලයක් විදිහට. එක එකාගේ දේශපාලන agenda නෙවේ. දැන් ලබ්බක් එයි මිනිස්සු අරගලේට ගැහුවා කියලා. බලපන්කො කලින් වගේ train ගණන් එයිද කියලා. පම්කක් එයි.
    එන දවසක් එනවා හිටපන් එතකන් ගෝටාට මුල කාලේ විරෝදෙටත් කිව්වේ ඔහොම තමා
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    උබේ අම්මවත් ජනසතු කරමුද බල්ලෝ🤣🖕
    මේ වගේ එකකට හිනවෙන්නද අඬන්නද කියල මට හිතාගන්න බැහැ මචන්.... උඹේ අම්මට ඕක කවුරු හරි කිව්වොත්?

    එ කියන්නෙ අරගල කාරයොන්ගේ චණ්ඩිකම් තුවක්කු බටේ ඉස්සරහ පච වෙනවද? නොදකින්! තොපි මේවටද යකෝ අරගල කියන්නෙ? මේව දන්නව නම් චේ ගුවේරල වහ කාල මැරෙන්නේ. තූ නොදකින්!
    අපි පොඩ්ඩක් practical වෙමු....
     
    Last edited: