කොටුව ස්ටේසමේ ටිකට් කඩන උන්ගේ ලොරි කැකුව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    මම කුරුණෑගල ස්ටේසන් එකේදි නං හුකෝලා ගත්තා,

    කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් අඩියක් ගහලා රෑ අනුරාදපුරේ යන්න, වවුනියා කෝච්චියෙ ටිකට් ගන්න ගියා. කෝච්චිය තිබු⁣නෙ මතක හැටියට 11 ගානකට, එතන ඉස්සරහ බාර් එකට ගියා 9ට කලින් දෙවනි බෝතලේ ගේන්න. ඒ ගමන්ම ටිකට් එක අරන් ගියා නං ලේසීනෙ කියලා හිතලා.ගිහින් ටිකට් එකක් ඉල්ලුවා..

    මෙන්න යකෝ එතන ඉන්න පොන්නයා කියනවා කෝච්චිය එන්න පැය බාගෙකට කලින් ලු ටිකට් දෙන්නෙ, කලින් දෙන්නෑ කියලා..ඒක කිවුවෙ මහ පුකේ ලොකු Tone එකකින්..

    මම ඇහුවා ඇයි කලින් දෙන්නැත්තෙ කියලා, ඌ කියනවා ඔයාට සිංහල තේරෙන්නැද්ද, එකපාරක් කිවුව නෙ ඒ වෙලාවට එන්න කියලා.

    මට චේන් පැන්නා, මං ඇහුවා සිංහල තේරෙන හින්දා තමයි දෙන්නැත්තෙ ඇයි ඇහුවෙ, මම සල්ලි දෙනවනං ටිකට් එක දෙන්න බැරි මොකද, ටිකට් එක කවුන්ටරේට එන්නෙ පැය බාගෙකට කලින්ද කියලා.

    මූ කියනවා, නෑ ටිකට් එක තියනවලු, තමුසෙට කිවුවනෙ එකපාරක්, කලින් දෙන්නෑ එහෙම, ටිකට් අරන් ආවෙ නැතිවුනොත් මොකද කරන්නෙ කියලා, මං කිවුවා පකෝ මම නං සල්ලි දීලා ටිකට් එක ගන්නෙ, තොට මොකද මං ආවත්, නාවත් එකයි, කැරියා මූන කුඩු කරගන්නැතුව ටිකට් එක දීපං වේසිගෙ පුතා කියලා..

    වම් අතේ ගත්ත බෝතලේ, දකුනු අතේ පොඩ්කරගෙන ඉන්න පන්සීයෙ කොලේ එක්ක ඇගිල්ල දික්කරලා කෑගැහුව ඇක්සන් එක දැකලා පොර තප්පර 2-3ක් stuck වුනා. උගෙ පිටිපස්සෙන් හිටියා නාකියෙක්, ස්තානාදිපති වෙන්නැති, ඌ දඟලන්න ගත්තා ඒක ඇහිලා,,

    මං කිවුවා වරෙං පකයා එලියට, තොගෙ ඇට දෙක ගලවලා බල්ලන්ට කන්න දානවා කියලා, රෑ බංකු වලට වෙලා නිදි කිර කිරා හිටපු එවුං ඔක්කොම ඇහැරිලා.. අරූ කිවුවා මේ යකාට ටිකට් එක දීලා දාන්න කියලා, සල්ලි දුන්නා, ටිකට් එක හම්බවුනා..

    ඊට පස්සෙ තමයි, දෙවනි කොටස පටන්ගත්තෙ,,

    ටිකට් එක දුන්නට පස්සෙ මං ඇහුවා, ඈ පොනනයො, තෝ දැං ටිකට් එක දෙන්න පුලුවන් කම තියාගෙන ඇයි කලින් දුන්නැත්තෙ, පකේ ටෝක් දී දී හිටියෙ කියලා, ආපහු ගේම ඉල්ලුවා,, අරූ කියනවා දැං ඔයාට ටිකට් එක දුන්නනෙ, යන්න දැන් කියලා,,

    තව විනාඩි පහක් විතර කනේ ඇඟිල්ල ගහගන්න ටෝක් කරලා මං ආවා..
    කෝච්චිය ආවට පස්සේ ටිකට් දෙන්නේ ගොඩක් එවුන් ... උන් ආසයි පෝලිම් ගස්වලා ඉතුරු නොදී ඉන්න .... හරි නම් නීතිය හැටියට.... කෝච්චිය එන්න කළින් ටිකට් දීලා , ෆ්ලැට් ෆෝම් ගෙට්ටු ලොක් කරන්න ඕනේ. සුද්දා ඔය නීති දාලා තියෙන්නේ , කොච්චියේ එල්ලිලා අනතුරු වෙයි කියල.
     
    AnuradhaRa

    Well-known member
  • රජයෙ ස්පිරිතාලවල ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් මොනාහරි අහල බලපං. එතකොටත් එහෙමයි
    මම දවසක් දැක්ක ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් කොල්ලෙක් තැනක් ඇහුවම කතා කරපු කැත. ඇටෙන්ඩන්ට් නාකියෙකුත් නෙමෙයි. ඌත් කොල්ලෙක්

    කැරි සක්කිලි

    ඔහොම ජාතියක් හැමතැනම ඉන්නව
    අමුතු පාට් එකක් දාගෙන ඉන්නෙ.

    දවසක් මම පෙට්‍රල් ෂෙඩ් එකේ මිනිහෙකුටත් බැන්නෙ ඔහොම සද්දෙ දාගෙන ආපු නිසා

    ඌ නාකි මිනිහෙක් නෙමේ මට වඩා අවුරුදු 5-6 ක් වැඩිමල් ඇති
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major

    Bravo! It's a really nice daydream. I'm also doing the same after being harassed by those buggers. :baffled: .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,995
    113
    මුන්ගේ සයිට් එකෙන් ඔන්ලයින් ටිකට් බුක් කරන්න ගිහිල්ලා සල්ලි ටික කපා ගත්තා විතරයි. සල්ලිත් නෑ ටිකටුත් නෑ. බේසිකයින්ගේ හොට් ලයින් එකක්වත් නෑ ඒ ගැන අහන්න. කොටුවේ ස්ටේෂන් එකේ ටිකට බුක් කරන තැනින් අහපුවාම ඒ ෆකයි කියනවා රේල්වේ හෙඩ් ඔෆිස් යන්නලු. මම හිත හදා ගත්තා රේල්වේ එකට අධාරයක් කළා කියලා.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    රජයෙ ස්පිරිතාලවල ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් මොනාහරි අහල බලපං. එතකොටත් එහෙමයි
    මම දවසක් දැක්ක ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් කොල්ලෙක් තැනක් ඇහුවම කතා කරපු කැත. ඇටෙන්ඩන්ට් නාකියෙකුත් නෙමෙයි. ඌත් කොල්ලෙක්

    කැරි සක්කිලි

    ඔහොම ජාතියක් හැමතැනම ඉන්නව
    අමුතු පාට් එකක් දාගෙන ඉන්නෙ.

    දවසක් මම පෙට්‍රල් ෂෙඩ් එකේ මිනිහෙකුටත් බැන්නෙ ඔහොම සද්දෙ දාගෙන ආපු නිසා

    ඌ නාකි මිනිහෙක් නෙමේ මට වඩා අවුරුදු 5-6 ක් වැඩිමල් ඇති
    Ai petrol shed eke eka umbata sadde damme?
     
    • Like
    Reactions: Psiko

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කෝච්චිය ආවට පස්සේ ටිකට් දෙන්නේ ගොඩක් එවුන් ... උන් ආසයි පෝලිම් ගස්වලා ඉතුරු නොදී ඉන්න .... හරි නම් නීතිය හැටියට.... කෝච්චිය එන්න කළින් ටිකට් දීලා , ෆ්ලැට් ෆෝම් ගෙට්ටු ලොක් කරන්න ඕනේ. සුද්දා ඔය නීති දාලා තියෙන්නේ , කොච්චියේ එල්ලිලා අනතුරු වෙයි කියල.
    අඩෝ, අද තමයි ඒකෙ හේතුව දැනගත්තෙ,,

    Bravo! It's a really nice daydream. I'm also doing the same after being harassed by those buggers. :baffled: .
    තෝ වගේ, ඇඳට වෙලා හීන දැක්කෙ නෑ යකෝ,, මම සිරාවට කරපු දේ දැම්මෙ, මගෙ යාලුවගෙ ගෙදර ඔය ඉස්ටේෂන් එක එහා පැත්තෙ ගැට්ටුවාන හන්දියෙ, ඒකයි, මම බීල හිටපු නිසයි එහෙම හැසිරුනේ මට හිතෙන්නෙ normal එකේ හිටියනං ඔච්චර සද්දයක් දාන්නෙ නැතිවෙයි,,
    ------ Post added on May 13, 2024 at 7:48 PM
     
    • Haha
    • Like
    Reactions: Psiko and Asmodeus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මම කුරුණෑගල ස්ටේසන් එකේදි නං හුකෝලා ගත්තා,

    කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් අඩියක් ගහලා රෑ අනුරාදපුරේ යන්න, වවුනියා කෝච්චියෙ ටිකට් ගන්න ගියා. කෝච්චිය තිබු⁣නෙ මතක හැටියට 11 ගානකට, එතන ඉස්සරහ බාර් එකට ගියා 9ට කලින් දෙවනි බෝතලේ ගේන්න. ඒ ගමන්ම ටිකට් එක අරන් ගියා නං ලේසීනෙ කියලා හිතලා.ගිහින් ටිකට් එකක් ඉල්ලුවා..

    මෙන්න යකෝ එතන ඉන්න පොන්නයා කියනවා කෝච්චිය එන්න පැය බාගෙකට කලින් ලු ටිකට් දෙන්නෙ, කලින් දෙන්නෑ කියලා..ඒක කිවුවෙ මහ පුකේ ලොකු Tone එකකින්..

    මම ඇහුවා ඇයි කලින් දෙන්නැත්තෙ කියලා, ඌ කියනවා ඔයාට සිංහල තේරෙන්නැද්ද, එකපාරක් කිවුව නෙ ඒ වෙලාවට එන්න කියලා.

    මට චේන් පැන්නා, මං ඇහුවා සිංහල තේරෙන හින්දා තමයි දෙන්නැත්තෙ ඇයි ඇහුවෙ, මම සල්ලි දෙනවනං ටිකට් එක දෙන්න බැරි මොකද, ටිකට් එක කවුන්ටරේට එන්නෙ පැය බාගෙකට කලින්ද කියලා.

    මූ කියනවා, නෑ ටිකට් එක තියනවලු, තමුසෙට කිවුවනෙ එකපාරක්, කලින් දෙන්නෑ එහෙම, ටිකට් අරන් ආවෙ නැතිවුනොත් මොකද කරන්නෙ කියලා, මං කිවුවා පකෝ මම නං සල්ලි දීලා ටිකට් එක ගන්නෙ, තොට මොකද මං ආවත්, නාවත් එකයි, කැරියා මූන කුඩු කරගන්නැතුව ටිකට් එක දීපං වේසිගෙ පුතා කියලා..

    වම් අතේ ගත්ත බෝතලේ, දකුනු අතේ පොඩ්කරගෙන ඉන්න පන්සීයෙ කොලේ එක්ක ඇගිල්ල දික්කරලා කෑගැහුව ඇක්සන් එක දැකලා පොර තප්පර 2-3ක් stuck වුනා. උගෙ පිටිපස්සෙන් හිටියා නාකියෙක්, ස්තානාදිපති වෙන්නැති, ඌ දඟලන්න ගත්තා ඒක ඇහිලා,,

    මං කිවුවා වරෙං පකයා එලියට, තොගෙ ඇට දෙක ගලවලා බල්ලන්ට කන්න දානවා කියලා, රෑ බංකු වලට වෙලා නිදි කිර කිරා හිටපු එවුං ඔක්කොම ඇහැරිලා.. අරූ කිවුවා මේ යකාට ටිකට් එක දීලා දාන්න කියලා, සල්ලි දුන්නා, ටිකට් එක හම්බවුනා..

    ඊට පස්සෙ තමයි, දෙවනි කොටස පටන්ගත්තෙ,,

    ටිකට් එක දුන්නට පස්සෙ මං ඇහුවා, ඈ පොනනයො, තෝ දැං ටිකට් එක දෙන්න පුලුවන් කම තියාගෙන ඇයි කලින් දුන්නැත්තෙ, පකේ ටෝක් දී දී හිටියෙ කියලා, ආපහු ගේම ඉල්ලුවා,, අරූ කියනවා දැං ඔයාට ටිකට් එක දුන්නනෙ, යන්න දැන් කියලා,,

    තව විනාඩි පහක් විතර කනේ ඇඟිල්ල ගහගන්න ටෝක් කරලා මං ආවා..
    ඕකට හේතුව මේකයි බන්. උබ දැකලා/අහලා තියෙනවද ගත්ත කෝච්චි ටිකට් එක රිටර්න් කරලා සල්ලි ආපහු ගන්නවා. ල.දු.දේ එහෙම එවා කරන්ඩ බෑ. දැන් හිතපන් උබ යන්ඩ හිටපු කෝච්චිය පොල්ගහවෙලදි පීලි පැන්නා කියලා. උබ කෑ ගහන්නෙ නැද්ද කොයි උත්තො මගෙ ටිකට් එකෙ සල්ලි කියලා. අන්න ඒ රිස්ක් එක ගන්ඩ බැරි හින්ද තමා උන් ලගම ස්ටේශන් එකට කෝච්චිය ආවා කිය්ලා සිග්නල් එක දුන්නම ටික්ට් ඉශූ කරන්න පටන් ගන්නේ.

    උබට ඔය හේතුව හරි විදිහට පැහැදිලි කරලා දුන්නනම් හරි. එ උනාට ඕවාගේ ඉන්නේ මහ අලි පුකෙන් ඉන්න උන්නේ
     
    Sen-lu

    Well-known member
  • මම කුරුණෑගල ස්ටේසන් එකේදි නං හුකෝලා ගත්තා,

    කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් අඩියක් ගහලා රෑ අනුරාදපුරේ යන්න, වවුනියා කෝච්චියෙ ටිකට් ගන්න ගියා. කෝච්චිය තිබු⁣නෙ මතක හැටියට 11 ගානකට, එතන ඉස්සරහ බාර් එකට ගියා 9ට කලින් දෙවනි බෝතලේ ගේන්න. ඒ ගමන්ම ටිකට් එක අරන් ගියා නං ලේසීනෙ කියලා හිතලා.ගිහින් ටිකට් එකක් ඉල්ලුවා..

    මෙන්න යකෝ එතන ඉන්න පොන්නයා කියනවා කෝච්චිය එන්න පැය බාගෙකට කලින් ලු ටිකට් දෙන්නෙ, කලින් දෙන්නෑ කියලා..ඒක කිවුවෙ මහ පුකේ ලොකු Tone එකකින්..

    මම ඇහුවා ඇයි කලින් දෙන්නැත්තෙ කියලා, ඌ කියනවා ඔයාට සිංහල තේරෙන්නැද්ද, එකපාරක් කිවුව නෙ ඒ වෙලාවට එන්න කියලා.

    මට චේන් පැන්නා, මං ඇහුවා සිංහල තේරෙන හින්දා තමයි දෙන්නැත්තෙ ඇයි ඇහුවෙ, මම සල්ලි දෙනවනං ටිකට් එක දෙන්න බැරි මොකද, ටිකට් එක කවුන්ටරේට එන්නෙ පැය බාගෙකට කලින්ද කියලා.

    මූ කියනවා, නෑ ටිකට් එක තියනවලු, තමුසෙට කිවුවනෙ එකපාරක්, කලින් දෙන්නෑ එහෙම, ටිකට් අරන් ආවෙ නැතිවුනොත් මොකද කරන්නෙ කියලා, මං කිවුවා පකෝ මම නං සල්ලි දීලා ටිකට් එක ගන්නෙ, තොට මොකද මං ආවත්, නාවත් එකයි, කැරියා මූන කුඩු කරගන්නැතුව ටිකට් එක දීපං වේසිගෙ පුතා කියලා..

    වම් අතේ ගත්ත බෝතලේ, දකුනු අතේ පොඩ්කරගෙන ඉන්න පන්සීයෙ කොලේ එක්ක ඇගිල්ල දික්කරලා කෑගැහුව ඇක්සන් එක දැකලා පොර තප්පර 2-3ක් stuck වුනා. උගෙ පිටිපස්සෙන් හිටියා නාකියෙක්, ස්තානාදිපති වෙන්නැති, ඌ දඟලන්න ගත්තා ඒක ඇහිලා,,

    මං කිවුවා වරෙං පකයා එලියට, තොගෙ ඇට දෙක ගලවලා බල්ලන්ට කන්න දානවා කියලා, රෑ බංකු වලට වෙලා නිදි කිර කිරා හිටපු එවුං ඔක්කොම ඇහැරිලා.. අරූ කිවුවා මේ යකාට ටිකට් එක දීලා දාන්න කියලා, සල්ලි දුන්නා, ටිකට් එක හම්බවුනා..

    ඊට පස්සෙ තමයි, දෙවනි කොටස පටන්ගත්තෙ,,

    ටිකට් එක දුන්නට පස්සෙ මං ඇහුවා, ඈ පොනනයො, තෝ දැං ටිකට් එක දෙන්න පුලුවන් කම තියාගෙන ඇයි කලින් දුන්නැත්තෙ, පකේ ටෝක් දී දී හිටියෙ කියලා, ආපහු ගේම ඉල්ලුවා,, අරූ කියනවා දැං ඔයාට ටිකට් එක දුන්නනෙ, යන්න දැන් කියලා,,

    තව විනාඩි පහක් විතර කනේ ඇඟිල්ල ගහගන්න ටෝක් කරලා මං ආවා..
    ටිකට් අරං තියාගෙන විකුනනව. ඒකයි මම හිතන්නෙ ඔහොම කලින් ටිකට් දෙන්නෙ නැත්තෙ.

    @windows_ubuntu ට අනුව ඒක නෙවේ වගේ හේතුව.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    මුන්ගේ සයිට් එකෙන් ඔන්ලයින් ටිකට් බුක් කරන්න ගිහිල්ලා සල්ලි ටික කපා ගත්තා විතරයි. සල්ලිත් නෑ ටිකටුත් නෑ. බේසිකයින්ගේ හොට් ලයින් එකක්වත් නෑ ඒ ගැන අහන්න. කොටුවේ ස්ටේෂන් එකේ ටිකට බුක් කරන තැනින් අහපුවාම ඒ ෆකයි කියනවා රේල්වේ හෙඩ් ඔෆිස් යන්නලු. මම හිත හදා ගත්තා රේල්වේ එකට අධාරයක් කළා කියලා.

    මට ජරා සීන් එකක් උනා ඔයවගේ. Online Ticket එක අරගෙන ගියා ස්ටෙසමට (1st class ticket). ටිකට් එක ප්‍රින්ට් කරලා ගත්තා. ටිකක් වෙලා ඉන්නකොට කියනවා ට්‍රේන් එක ලේට් කියලා. දැන් පැයකට කිට්ටුවෙන්න ඇවිල්ලා. බස් එකේ යන්න තිබ්බ. කොහොමහරි මං ගිහිල්ලා ඇහුවා Ticket එක Cancel කරන්න බැරිද මට බස් එකේ යන්න කියලා. උන් කියනවා එහෙම බෑ, ට්‍රේන් එක යන්නෙම නැත්නම් විතරයි කැන්සල් කරන්න පුලුවන් කියලා. මාර නීති බං. ඔවා කම්ප්ලේන් කරන්න වත් තැනක් නෑනෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක ඉතින් තාත්තගෙන් පුතාට එන රස්සා නේ.

    විකුණලා දාන්න ඕන බං ඕවා හැදෙන්න නම්
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අර හීනි බිච්චන් කවුන්ටරෙන් කෝච්චියක් එන වෙලාවක් ඇහුවා

    ඌ ඇවිදගෙන ගිට එකෙක්

    වාඩිවෙලා හිටපු එකෙක් නෙමේ

    අනේ නිකන් පලයං බන් යන්න කියලා අපි අතින් කරන්නෙ

    ඒ වගේ කරා කිහාන්කො

    ඇයි බන් ඒම

    මට පස්සෙ මතක් අනේ ඒ කවුලුවෙන්ම පොන්නයා කියලා එන්න තිබ්බනේ කියලා😏
    Mixed Martial Arts Middle Finger GIF by UFC
    Forgot to do similar to this?
     
    • Like
    Reactions: Psiko

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Vedio karala dapan kalakanninwa matath okunwa penna be. Un hithan inney un hena pakku kiyala. Station master kiwwata hariyatama beluwoth u bus ekey conductor wage wenasa kit eka vitharai
     
    • Love
    Reactions: Psiko

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,607
    6,369
    113
    මම කුරුණෑගල ස්ටේසන් එකේදි නං හුකෝලා ගත්තා,

    කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් අඩියක් ගහලා රෑ අනුරාදපුරේ යන්න, වවුනියා කෝච්චියෙ ටිකට් ගන්න ගියා. කෝච්චිය තිබු⁣නෙ මතක හැටියට 11 ගානකට, එතන ඉස්සරහ බාර් එකට ගියා 9ට කලින් දෙවනි බෝතලේ ගේන්න. ඒ ගමන්ම ටිකට් එක අරන් ගියා නං ලේසීනෙ කියලා හිතලා.ගිහින් ටිකට් එකක් ඉල්ලුවා..

    මෙන්න යකෝ එතන ඉන්න පොන්නයා කියනවා කෝච්චිය එන්න පැය බාගෙකට කලින් ලු ටිකට් දෙන්නෙ, කලින් දෙන්නෑ කියලා..ඒක කිවුවෙ මහ පුකේ ලොකු Tone එකකින්..

    මම ඇහුවා ඇයි කලින් දෙන්නැත්තෙ කියලා, ඌ කියනවා ඔයාට සිංහල තේරෙන්නැද්ද, එකපාරක් කිවුව නෙ ඒ වෙලාවට එන්න කියලා.

    මට චේන් පැන්නා, මං ඇහුවා සිංහල තේරෙන හින්දා තමයි දෙන්නැත්තෙ ඇයි ඇහුවෙ, මම සල්ලි දෙනවනං ටිකට් එක දෙන්න බැරි මොකද, ටිකට් එක කවුන්ටරේට එන්නෙ පැය බාගෙකට කලින්ද කියලා.

    මූ කියනවා, නෑ ටිකට් එක තියනවලු, තමුසෙට කිවුවනෙ එකපාරක්, කලින් දෙන්නෑ එහෙම, ටිකට් අරන් ආවෙ නැතිවුනොත් මොකද කරන්නෙ කියලා, මං කිවුවා පකෝ මම නං සල්ලි දීලා ටිකට් එක ගන්නෙ, තොට මොකද මං ආවත්, නාවත් එකයි, කැරියා මූන කුඩු කරගන්නැතුව ටිකට් එක දීපං වේසිගෙ පුතා කියලා..

    වම් අතේ ගත්ත බෝතලේ, දකුනු අතේ පොඩ්කරගෙන ඉන්න පන්සීයෙ කොලේ එක්ක ඇගිල්ල දික්කරලා කෑගැහුව ඇක්සන් එක දැකලා පොර තප්පර 2-3ක් stuck වුනා. උගෙ පිටිපස්සෙන් හිටියා නාකියෙක්, ස්තානාදිපති වෙන්නැති, ඌ දඟලන්න ගත්තා ඒක ඇහිලා,,

    මං කිවුවා වරෙං පකයා එලියට, තොගෙ ඇට දෙක ගලවලා බල්ලන්ට කන්න දානවා කියලා, රෑ බංකු වලට වෙලා නිදි කිර කිරා හිටපු එවුං ඔක්කොම ඇහැරිලා.. අරූ කිවුවා මේ යකාට ටිකට් එක දීලා දාන්න කියලා, සල්ලි දුන්නා, ටිකට් එක හම්බවුනා..

    ඊට පස්සෙ තමයි, දෙවනි කොටස පටන්ගත්තෙ,,

    ටිකට් එක දුන්නට පස්සෙ මං ඇහුවා, ඈ පොනනයො, තෝ දැං ටිකට් එක දෙන්න පුලුවන් කම තියාගෙන ඇයි කලින් දුන්නැත්තෙ, පකේ ටෝක් දී දී හිටියෙ කියලා, ආපහු ගේම ඉල්ලුවා,, අරූ කියනවා දැං ඔයාට ටිකට් එක දුන්නනෙ, යන්න දැන් කියලා,,

    තව විනාඩි පහක් විතර කනේ ඇඟිල්ල ගහගන්න ටෝක් කරලා මං ආවා..
    අන්න කොල්ලො ලංකාවේ
    මේවට බයේ ඉන්න අනෙක් එවුන් අමු පොන්නයො
     
    • Like
    Reactions: Psiko

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    අර හීනි බිච්චන් කවුන්ටරෙන් කෝච්චියක් එන වෙලාවක් ඇහුවා

    ඌ ඇවිදගෙන ගිට එකෙක්

    වාඩිවෙලා හිටපු එකෙක් නෙමේ

    අනේ නිකන් පලයං බන් යන්න කියලා අපි අතින් කරන්නෙ

    ඒ වගේ කරා කිහාන්කො

    ඇයි බන් ඒම

    මට පස්සෙ මතක් අනේ ඒ කවුලුවෙන්ම පොන්නයා කියලා එන්න තිබ්බනේ කියලා හිනා වෙලා " හුකහං "කියලා එන්න තිබ්බෙ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මුන්ගේ සයිට් එකෙන් ඔන්ලයින් ටිකට් බුක් කරන්න ගිහිල්ලා සල්ලි ටික කපා ගත්තා විතරයි. සල්ලිත් නෑ ටිකටුත් නෑ. බේසිකයින්ගේ හොට් ලයින් එකක්වත් නෑ ඒ ගැන අහන්න. කොටුවේ ස්ටේෂන් එකේ ටිකට බුක් කරන තැනින් අහපුවාම ඒ ෆකයි කියනවා රේල්වේ හෙඩ් ඔෆිස් යන්නලු. මම හිත හදා ගත්තා රේල්වේ එකට අධාරයක් කළා කියලා.

    කෙහෙලිය ගෙන්නපු බෙහෙත් වගේම තමයි රජයේ ආයතනවල සිස්ටම් ටිකත් කොමිස් ගහලා වැඩ බැරි IT කම්පැනිවලට හදන්න දීපුවද කොහෙද. මම ගිය මාසේ ගෙවපු වතුර බිල වෙබ්සයිට් එකේ තාම පෙන්නන්නේ නෑ.
     
    • Wow
    • Haha
    Reactions: Psiko and Asmodeus