කොටුව ස්ටේසමේ ටිකට් කඩන උන්ගේ ලොරි කැකුව

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,314
    34,985
    113
    කෙහෙලිය ගෙන්නපු බෙහෙත් වගේම තමයි රජයේ ආයතනවල සිස්ටම් ටිකත් කොමිස් ගහලා වැඩ බැරි IT කම්පැනිවලට හදන්න දීපුවද කොහෙද. මම ගිය මාසේ ගෙවපු වතුර බිල වෙබ්සයිට් එකේ තාම පෙන්නන්නේ නෑ.
    වතුර බිල් ලයිට් බිල් eZ Cash වලින් ගෙවනවා නම් ක්ෂණිකව අප්ඩෙට් වෙනවා. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ලයිට් වතුර බිල් ගෙවන්නේ eZ Cash වලින් තාම නම් කිසිම අවුලක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    රනිල්ට 5/6ක් එපා 2/3ක් දීලා බලන්න. ආස හිතෙයි
     
    • Like
    Reactions: Psiko

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    කෙහෙලිය ගෙන්නපු බෙහෙත් වගේම තමයි රජයේ ආයතනවල සිස්ටම් ටිකත් කොමිස් ගහලා වැඩ බැරි IT කම්පැනිවලට හදන්න දීපුවද කොහෙද. මම ගිය මාසේ ගෙවපු වතුර බිල වෙබ්සයිට් එකේ තාම පෙන්නන්නේ නෑ.
    Bro, they have enabled SMS update, meaning that you need to register your mobile number with your account number. Details will be available in your bill. I've received instant updates with this SMS service.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    කෙහෙලිය ගෙන්නපු බෙහෙත් වගේම තමයි රජයේ ආයතනවල සිස්ටම් ටිකත් කොමිස් ගහලා වැඩ බැරි IT කම්පැනිවලට හදන්න දීපුවද කොහෙද. මම ගිය මාසේ ගෙවපු වතුර බිල වෙබ්සයිට් එකේ තාම පෙන්නන්නේ නෑ.
    thw easse ai bn ara kochchi paint karanna minissu paint bucket aran didi puka denne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඔය counters වල ඉන්න බහුතර එහෙමයි. Notice board එකක් දාලා තියනවා train schedule වල.