වතුර බිල් ලයිට් බිල් eZ Cash වලින් ගෙවනවා නම් ක්ෂණිකව අප්ඩෙට් වෙනවා. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ලයිට් වතුර බිල් ගෙවන්නේ eZ Cash වලින් තාම නම් කිසිම අවුලක් නෑකෙහෙලිය ගෙන්නපු බෙහෙත් වගේම තමයි රජයේ ආයතනවල සිස්ටම් ටිකත් කොමිස් ගහලා වැඩ බැරි IT කම්පැනිවලට හදන්න දීපුවද කොහෙද. මම ගිය මාසේ ගෙවපු වතුර බිල වෙබ්සයිට් එකේ තාම පෙන්නන්නේ නෑ.