කොටු ඔක්කොම පැන්නෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොටු ඔක්කොම පැන්නෝ

    ඔන්න මචන්ලා ඊයේ මම මගේ කොටු ඔක්කොම පැන්නා. ඒ කියන්නේ REP 1500 සීමාව පහුකලා. මම elakiri එකට සම්බන්ද වෙලා තාම මාස 5කින් ඔක්කොම කොටු ටික පැන ගන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.

    මට මේකට ආපු දවස්වල ඉඳලාම මේ දක්වා මට නිතරම උදව් කරපු කිහිප දෙනෙක්ගේ නම් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.


    Hi Elakiri
    Ashmi
    Repost බුවා
    Slesh
    Gaza
    Nuwan_Buwa
    Crazy Buddy
    Randy
    K_Putha
    Honest Killer
    :P

    තව නම් කියන්න අමතක වුණු කට්ටිය ගොඩක් ඉන්නවා. මම මේ ටික කාලෙට එළකිරි එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන, ජීවිතේට එකතු කරගෙන තියෙනවා. ඒ හැමදේම ලැබුණු ලංකාවේ සමාජ වෙබ් අඩවිය වන එළකිරි.com එකට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේක මානසික අසහනකාරයන්ගේ ගොන් ආතල් වලට පාවිච්චි කරන තැනක් වෙන එකෙන් වළක්වාගෙන වැදගත් විදියට කරගෙන යන අපේ GTRZ අය්යාටත් ස්තුති කරනවා.
    :yes::yes::yes::yes:
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    11.gif


    සුබ පැතුම් කුකුලොහ් +++
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    jaya wewaa machan mama nam ubata kiyalaama athine matha kaale apu ungen pattama ekek kiyalaa uba

    උඹ මට ඉස්සෙල්ලම set වුනේ වලියකින්. පටන් ගත්තෙම උඹේ REP කපලා. :P:P:P

    ඒත් දැන් උඹ මගේ හොඳම friend කෙනෙක් මේකේ ඉන්න.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ මට ඉස්සෙල්ලම set වුනේ වලියකින්. පටන් ගත්තෙම උඹේ REP කපලා. :P:P:P

    ඒත් දැන් උඹ මගේ හොඳම friend කෙනෙක් මේකේ ඉන්න.
    :yes::yes::yes:
    වලි ආතල් එකට බන් කම්මැලි වෙලාවට පොඩ්ඩක් කාව හරි බයිට් කරනවා /බයිට් වෙනවා :rofl:
    වෙරිම වෙලා ඉන්න වෙලාවට තම්යි ඔය කුනුහරපයක් දෙකක් උනත් කියන්නෙ :sorry:
    එල එල අනිවා මචන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වලි ආතල් එකට බන් කම්මැලි වෙලාවට පොඩ්ඩක් කාව හරි බයිට් කරනවා /බයිට් වෙනවා :rofl:
    වෙරිම වෙලා ඉන්න වෙලාවට තම්යි ඔය කුනුහරපයක් දෙකක් උනත් කියන්නෙ :sorry:
    එල එල අනිවා මචන්

    :) :) :)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මාර ආතල් නේ උබලටත් තියෙන්නේ :lol::lol::lol: එළ එළ පොඩි එකාගේ ආසාවනේ :rofl: