කොටු කියන්නෙ මොනාද බං ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කොටු කියන්නෙ මොනාද බං ?

මොකක්ද කොටු තිබ්බ කියල තියෙන වාසිය ? :eek:
රෙප් පවර් එක නං ඔන්න දෙන්න ඇහැකි ගානවත් කිව්වෑකි..
කොටු වැඩිවෙද්දි මොනාද බං ලැබෙන්නෙ ?
කොහොමද වැඩිවෙන්නෙ ?
උපරිම කීයක් ආවෑකිද ?
11ක් තියේ. කොහෙන් ඇවිල්ලද දන්නෑ :shocked:
 

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඉතිං බොල පැනපු ගානෙං භාගයක්වත් නෑනෙ :P

    උබ පැනපු කොටු ගානට ඕකෙ mark කරන්න ගියොත් කොටු ටික කවදාවත් පැනල ඉවර කරන්න බැරිවෙයි :no:;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    kotu 11 - 1500 reps

    10 - 1300 rep

    onna ohoma seen ekak

    කොටු තීරණය වෙන්නෙ ලැබෙන රෙප් වලිං විතරමද ?
    එතකොට රතු කොටු පිරෙන්නෙ සෘණ රෙප් ගොඩක් වැඩිවුනාමද ?
    රෙප් කැපෙන්න ගත්තොත් වැඩිවුන කොටු බැහැගෙන යනවද ? :eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Welcome back labu gediya

    You last visited: 03-01-15 at 4:26 pm
    Rep Power: 6
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කොටු තීරණය වෙන්නෙ ලැබෙන රෙප් වලිං විතරමද ?
    එතකොට රතු කොටු පිරෙන්නෙ සෘණ රෙප් ගොඩක් වැඩිවුනාමද ?
    රෙප් කැපෙන්න ගත්තොත් වැඩිවුන කොටු බැහැගෙන යනවද ? :eek:

    :yes:

    kotu labenne rep gananin. rep power labenne, labena rep + parana weema wasaren wasara + post pramanaya anuwa... check stickeys in help forum
    .
    .
    .
    .

    ou siyallatama...... cursor eka lan karala balanna ethanata... waki ehemath thiyenawa post ganana anuwa...

     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Issara thamai kattiya ho gala rep ekathu karanne.
    Dan ithin wadak na member list eka pennanne nane.issara manasika sathutak vinda kattiya rep ekathu karala list eke udata eddi:lol: