කොටු පැනලා මාට්ටු

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    කොටු පැනලා මාට්ටු

    මේ වගේ වැඩ කරන උන් පරිස්සමෙන් පුතේ:baffled::baffled:
    කොට නිහාල් මේ ඔබගේ විශේෂ අවධානයටයි

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,370
    20,784
    113
    Panadura
    avatar561034_5.gif
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,429
    113
    Edenwa !

    avatar561034_5.gif


    Paw kolla. Kotu panina unta hoda wede. :dull:

    අනේමන්ද කොටුව පනින්නේ තනී කෑමැත්තෙන් නෙමේ නේ බන් එහින්ද කොල්ලටම බනින්න හොද නැ ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    අයියෝ පුතී අතී ගහලා නිදා ගන්නවා සැපයි මේවා දකින කොට. බඳලා ළමයෙක් හැදුව පමණින් ගෑණියෙක්ගේ ලිංගික ආශාවන් නැතිවෙන්නේ නෑ. මිනිහා දැන ගන්න ඕන ඒක. කාට කාටත් හොඳ පාඩම් මේවා
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    අයියෝ පුතී අතී ගහලා නිදා ගන්නවා සැපයි මේවා දකින කොට. බඳලා ළමයෙක් හැදුව පමණින් ගෑණියෙක්ගේ ලිංගික ආශාවන් නැතිවෙන්නේ නෑ. මිනිහා දැන ගන්න ඕන ඒක. කාට කාටත් හොඳ පාඩම් මේවා

    ඕනම කෙනෙක්ට ලිංගික ආශාවල් තියෙන එක හරි. මිනිහගෙන් හරියව වදින්නෙ නැත්තන්, එහෙම නැත්තන් ගෑණි කකුල් පළල් කරන්නෙ නැත්තන් කරන්න තියෙන්නෙ එක්කො හොර රහසේ නැතුව මිනිහගෙ කැමැත්තෙන් වෙන එකෙක්ට කියලා ගස්ස ගන්නවා. එහෙම නැත්තන් නම්බු පිටින් ඩිවෝස් වෙනවා. එතකොට රණ්ඩු, මිනීමැරුම් වෙන්නෙ නෑ. හොරෙන් ගහලා අහුවුනොත් වෙන විනාසෙ පේනවනෙ. අන්තිමේදි මේකෙන් තැලෙන්න දරුවො. ඉස්සරහට සමාජයෙන් උන්ට ගැරහුම් එනවා අම්මා වේසියෙක් කියලා, එහෙම නැත්තන් තාත්තා බඩු කාරයා කියලා.