කොටු පැනීම

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    අඩේ කොටු පනිනවා කියල මෙහෙමත් පනිනවද... දන්නෙම නැතුව කොටු 4ක් පැනල. එළකිරි එකේ ඉන්න එළකිරි කොල්ලෝ සෙට් එක හැමදාම බොක්කෙන් මාව තව තවත් දිරිමත් කරනවට උබලට ගොඩක් ස්තුති.. උබලගේ ඕනෑම දෙකට මං ඉන්නවා.. ජය වේවා..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    95.gif
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,366
    1,127
    113
    Earth
    හොඳ ත්‍රෙඩ් ටිකක් දාල ඉතිරි ටිකත් ඉක්මනට ගොඩ දා ගනින් ... ජය ජය ... +