මෙහෙමත් කොටු පැනිල්ලක් දන්නෙම නැතුව කොටු 5ක් වෙලා. හැම දෙකටම උදවු කරන එලකිරි කොල්ලෝ සෙට් එකට ජය වේවා... උබලගේ ඕනෑම දෙකට මං ඉන්නවා.