කොටු 11ක් පිරිලා...

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කොටු 11ක් පිරිලා...


    ඔන්න මාත් දැන් කිරියේ කොටු 11කට හිමිකම් කියන senior member කෙනෙක්. :D :cool: :yes:
    පහුගිය දවස්වල කාර්යබහුලත්වය වැඩි නිසාම thread එකක් දාන්න, ආසාවෙන් හැමදාම කියවන thread වල එහෙම
    reply එකක්වත් දාන්න බැරි වුනා. :no:

    එත් ඉතින් කොටු 11 වැටුනම කිරියේ එවුන්ට ස්තූති නොකර කොහොමද.. :yes:

    හැමෝටම ස්තුතියි ඔන්න. කිරියට ජයවේවා....!!! :D :yes: ;)
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    congratulations machan

    +7rep

    ela machan

    එල එල එල එල


    ela.. rep ++

    congrtazz bro

    Congrats...! :D +

    ela. api nam thwama kotu panala na :P

    +6 ela.....

    ela ela jaya wewa apita atha hitha dennako kotu gana wadi kara ganna:D

    Thank you මචන්ලා.. පුළුවන් හැමෝටම සැලකුවා..එත් සමහරුන්ට බැරි වුනා. අදට රෙප් ඉවරයිලුනේ. හෙට දෙනවා අනිත් හැමෝටම. :yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: **..RoCk sTaR..**