කොටු 11ක් පිරිලා...
එත් ඉතින් කොටු 11 වැටුනම කිරියේ එවුන්ට ස්තූති නොකර කොහොමද..
හැමෝටම ස්තුතියි ඔන්න. කිරියට ජයවේවා....!!!

ඔන්න මාත් දැන් කිරියේ කොටු 11කට හිමිකම් කියන senior member කෙනෙක්.

පහුගිය දවස්වල කාර්යබහුලත්වය වැඩි නිසාම thread එකක් දාන්න, ආසාවෙන් හැමදාම කියවන thread වල එහෙම
reply එකක්වත් දාන්න බැරි වුනා.