කොටු plug එකට මාරු වෙන්ඩ වෙයිද?
මේකේ කියන විදියට ඉස්සරහට රවුන් plug එක ගෙන්නන එක, එකට ගහන උපකරණ ගේන්න එක, විකුණන එක තහනම් කරනවලු. තව Multi plug, universal plug එහෙම තහනම් කරනවලු.
මේ ඔක්කොම තහනම් කරන්නේ August 16, 2018 ඉදන් ලු. එතනින් පස්සේ කඩවල් වල විකුනන්ද ඕන කොටු plug එක හයි කරලලු.
16th August 2016 ඉදන් ලංකාවේ standard එක කොටු plug එකලු. ලංකාව සංවර්ධිත රටක් වෙන්ඩ මේක ලොකු භාදකයක් වෙලාලු තිබිල තියෙන්නේ
(අන්තිම කෑල්ල මම අතින් දාපු එකක්)
මේකට කියන්නේ Type Gay Plug කියලලු.
තව අලුතෙන් වයරින් කරනවා නම් මේකට ගලපෙන්ද වයරින් කරන්ඩ ඕනලු.
දැන් ප්රශ්නේ මේකයි. මම අලුතෙන් ගෙයක් හදන්ඩ යන්නේ. මුන් මේ කියන එව්වා වෙයිද? ගෙට කොටු plug දාන්ඩ වෙයිද? සාකච්චාවට විවුර්තයි
Source:
http://www.pucsl.gov.lk/english/news/sri-lanka-sets-national-standard-for-plugs-and-socket-outlets-for-non-industrial-applications-2/
ස්තුති
මේකේ කියන විදියට ඉස්සරහට රවුන් plug එක ගෙන්නන එක, එකට ගහන උපකරණ ගේන්න එක, විකුණන එක තහනම් කරනවලු. තව Multi plug, universal plug එහෙම තහනම් කරනවලු.
මේ ඔක්කොම තහනම් කරන්නේ August 16, 2018 ඉදන් ලු. එතනින් පස්සේ කඩවල් වල විකුනන්ද ඕන කොටු plug එක හයි කරලලු.
16th August 2016 ඉදන් ලංකාවේ standard එක කොටු plug එකලු. ලංකාව සංවර්ධිත රටක් වෙන්ඩ මේක ලොකු භාදකයක් වෙලාලු තිබිල තියෙන්නේ

(අන්තිම කෑල්ල මම අතින් දාපු එකක්)මේකට කියන්නේ Type Gay Plug කියලලු.
තව අලුතෙන් වයරින් කරනවා නම් මේකට ගලපෙන්ද වයරින් කරන්ඩ ඕනලු.
දැන් ප්රශ්නේ මේකයි. මම අලුතෙන් ගෙයක් හදන්ඩ යන්නේ. මුන් මේ කියන එව්වා වෙයිද? ගෙට කොටු plug දාන්ඩ වෙයිද? සාකච්චාවට විවුර්තයි
Source:
http://www.pucsl.gov.lk/english/news/sri-lanka-sets-national-standard-for-plugs-and-socket-outlets-for-non-industrial-applications-2/
ස්තුති
Last edited:
Indiyawe ehema ekak na ne.