කොටු plug එකට මාරු වෙන්ඩ වෙයිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොටු plug එකට මාරු වෙන්ඩ වෙයිද?

    මේකේ කියන විදියට ඉස්සරහට රවුන් plug එක ගෙන්නන එක, එකට ගහන උපකරණ ගේන්න එක, විකුණන එක තහනම් කරනවලු. තව Multi plug, universal plug එහෙම තහනම් කරනවලු.
    මේ ඔක්කොම තහනම් කරන්නේ August 16, 2018 ඉදන් ලු. එතනින් පස්සේ කඩවල් වල විකුනන්ද ඕන කොටු plug එක හයි කරලලු.
    16th August 2016 ඉදන් ලංකාවේ standard එක කොටු plug එකලු. ලංකාව සංවර්ධිත රටක් වෙන්ඩ මේක ලොකු භාදකයක් වෙලාලු තිබිල තියෙන්නේ :yes::P (අන්තිම කෑල්ල මම අතින් දාපු එකක්)
    මේකට කියන්නේ Type Gay Plug කියලලු.
    තව අලුතෙන් වයරින් කරනවා නම් මේකට ගලපෙන්ද වයරින් කරන්ඩ ඕනලු.

    G_3d_sock_l.png


    දැන් ප්‍රශ්නේ මේකයි. මම අලුතෙන් ගෙයක් හදන්ඩ යන්නේ. මුන් මේ කියන එව්වා වෙයිද? ගෙට කොටු plug දාන්ඩ වෙයිද? සාකච්චාවට විවුර්තයි

    Source:

    http://www.pucsl.gov.lk/english/news/sri-lanka-sets-national-standard-for-plugs-and-socket-outlets-for-non-industrial-applications-2/

    ස්තුති
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    මෙහෙමයි මචං, උඹ ඉස්සෙලම හොයල බලහං 2018 අගෝස්තු වෙද්දි මේ ආණ්ඩුව තියේවිද කියලා..
    ඒ අනුව උබේ ප්‍රශ්නෙට හරි උත්තරෙත් වෙනස් වෙන්න පුළුවං...
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව්වා ටම රටේ දැවෙන ප්‍රශ්න කහ ඉරි සුදු කරන එක ගෙවල් වල රවුම් ප්ලග් කොටු ප්ලග් කරන එක අම්මපා මුන්ගේ මොලේ තමා මොලේ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Yes, the approved type is G. Its the accredited Sri Lankan standard by the industry bodies and PUCSL accepted it.
    This will be a more futuristic safer plug base and all equipment that are imported will have a type G plug top.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔව්වා ටම රටේ දැවෙන ප්‍රශ්න කහ ඉරි සුදු කරන එක ගෙවල් වල රවුම් ප්ලග් කොටු ප්ලග් කරන එක අම්මපා මුන්ගේ මොලේ තමා මොලේ

    its for safety you dickhead