කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    පළවෙනියට විශ්වවිද්‍යාලයට එනකොට කාටවත් ragging පිළිබඳව අත්දැකීම් නෑනේ.ආවට පස්සේ ragging සම්බන්ධව විවිධාකාරයේ අත්දැකීම් ලැබෙනවා.ඒ දකින ඇසෙන දෙය තමන්ට දැනෙන විදිහට එක එක අය ඒ පිළිබඳව යම් යම් තීන්දු තීරණ වලට එළඹෙනවා.ඒ තීන්දු තීරණ වලට අනුව සමහරු නවක වදය තිබිය යුතුයි ක්‍රියාත්මක කළ යුතුයි යන අයුරින් හැසිරෙනවා.අන්න ඒ අය තමයි නවක වදයට නැඹුරු අය කියලා කිව්වේ.
    අපි අනුමත නොකරන දෙයකට අපි නැඹුරු විය යුතුද? මම නම් මම අනුමත නොකරන දෙයකට නැඹුරු නෑ.
    විශ්වවිද්‍යාල වල තියෙන්නේ rag කරන අයගේ ප්‍රශ්ණයක්.ඒක හොඳයි කියලා පිළිගන්න අයගේ ප්‍රශ්ණයක්.මනුස්සයෙක්ට අවුරුදු 18 පැනලත් හරි වැරැද්ද, හොඳ නරක බෙදා වෙන්කර ගන්න බැරි ඇයි? ඇයි හරි තීන්දු තීරණ අරන් ක්‍රියාත්මක කරන්න බැරි? වටපිටාවෙන් අපට ලැබෙන හැමදෙයක්ම අපි බාරගත යුතුද?ඇයි නරක දේ බැහැර කරන්න බැරි?අපේ campus වලත් ඉන්නවා ragging වලට විරුද්ධ lecturers ලා.එයාලා මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නකන් අපි ඒක කරන්න ඕනෙද?


    හා හරි ragging කතාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ ..
    උපසංස්කෘතිය ගැන මොකද කියන්නේ.
    මේ උපසංකකෘතියක් කියලා එකක් තව දුරටත් කර ගහගෙන යන්නෙ ඇයි.
    උපසංස්කෘතිය කියලා මේ කර ගහගෙන යන්නේ මහා සංකෘතියේවත් නැති
    පසුගාමී වැඩවසම් වටිනාකම් පද්ධතියක් නේද.
    මේ උපස්ංකෘතියේ අරමුණ අර ඊනියා හද්දා පිටිසර ගමෙන් එන ළමයා හා
    කොළබ හතෙන් එන ලමයා එක මට්ටමට මට්ටම් කරලා තැලීමද? නැත්නම්
    විශ්වවිද්‍යාල වලට එන අලුත් දෙයක් හිතන්න පුළුවන් ළමයෙක්ගේ පිටකොන්ද කැඩීමද?
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අවුරුදු 18 කදී තේරෙන දේවල් මොනවද කියලා හිතලා බලන්න ...........when you are getting old you may think different......just compare the thinking difference when you were 18 and now.....when you entered to the university you were guided by several factors and mostly you believe them but unfortunately it's like illusion .....

    sir you spoke the truth:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හා හරි ragging කතාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ ..
    උපසංස්කෘතිය ගැන මොකද කියන්නේ.
    මේ උපසංකකෘතියක් කියලා එකක් තව දුරටත් කර ගහගෙන යන්නෙ ඇයි.
    උපසංස්කෘතිය කියලා මේ කර ගහගෙන යන්නේ මහා සංකෘතියේවත් නැති
    පසුගාමී වැඩවසම් වටිනාකම් පද්ධතියක් නේද.
    මේ උපස්ංකෘතියේ අරමුණ අර ඊනියා හද්දා පිටිසර ගමෙන් එන ළමයා හා
    කොළබ හතෙන් එන ලමයා එක මට්ටමට මට්ටම් කරලා තැලීමද? නැත්නම්
    විශ්වවිද්‍යාල වලට එන අලුත් දෙයක් හිතන්න පුළුවන් ළමයෙක්ගේ පිටකොන්ද කැඩීමද?

    onna okayi bn aththa thathwe
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    rag karanne kohomath school wala pothey alila eka ekagen guti kaka hitya mal ponnayo. nta werayo wenna hambenne oka athuledi witharai . eliyata awama aye mal ponnayo wage thama inne
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පරිපාලනේ හෝ රජය කවදාවත් ඕවා නැති කරන්න සහභාගී වෙන්නේ නෑ.පවුල් පසුබිමෙන් සහ පාසල් වලින් ළමයින්ගේ විනයක්, සදාචාරයක්, අන් අයට ගරු කිරීමක්, ලද දෙයින් සතුටු වීමක්, සහයෝගයෙන් ඉදිරියට යෑමක් වගේ ගතිගුණ නිර්මාණය කරලා තියෙනවනං ragging කියලා වචනයක් වත් අපිට අහන්න ලැබෙන එකක් නෑ.


    මං මෙයින් අදහස් කරන්නේ මේ ගතිගුණ තියෙන ළමයි ragging කරන්න පෙළඹෙන්නේ නෑ කියන දේ
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හා හරි ragging කතාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ ..
    උපසංස්කෘතිය ගැන මොකද කියන්නේ.
    මේ උපසංකකෘතියක් කියලා එකක් තව දුරටත් කර ගහගෙන යන්නෙ ඇයි.
    උපසංස්කෘතිය කියලා මේ කර ගහගෙන යන්නේ මහා සංකෘතියේවත් නැති
    පසුගාමී වැඩවසම් වටිනාකම් පද්ධතියක් නේද.
    මේ උපස්ංකෘතියේ අරමුණ අර ඊනියා හද්දා පිටිසර ගමෙන් එන ළමයා හා
    කොළබ හතෙන් එන ලමයා එක මට්ටමට මට්ටම් කරලා තැලීමද? නැත්නම්
    විශ්වවිද්‍යාල වලට එන අලුත් දෙයක් හිතන්න පුළුවන් ළමයෙක්ගේ පිටකොන්ද කැඩීමද?
    විශ්වවිද්යාල උපසංස්කෘතිය ට නවක වදය අයිති වෙනවා කියනවනං ඒ විශ්වවිද්යාල උපසංස්කෘතියට කරන අගෞරව කිරීමක්. ඕවා එක එක අයගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න කියන කතා. විශ්වවිද්යාල උපසංස්කෘතිය නැති කරන්න නෙමෙයි ඕනේ. නවක වදයයි නැති කරන්න ඕනේ.
    ළමයින්ගේ හඬ/දැක්ම/දක්ෂතාවයන්/හැකියාවන් යටපත් කිරීම, නිවටයින් බිහිකිරීම, සුදුස්සාට සුදුසු තැන නොදීම වගේ සිදුනොවිය යුතු දේවල් සිද්ධ වෙන්නේ නවක වදය තුලින් මිස උපසංස්කෘතිය තුලින් නෙමෙයි.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    නමුත් අපේ රටේ පාසල් වලින් එළියට එන සමහර ළමයින් තුළ ඔය කියන ගතිගුණ නිර්මාණය වෙලා නැහැ.අධ්යාපනික සුදුසුකම් විතරයි තියෙන්නේ.අධ්යාපනික සුදුසුකම් තිබුණ පලියට මේ පුද්ගලයා සමාජයට ආදර්ශවත් ඵලදායි පුද්ගලයෙක් බවට පත්වෙයිද? මේ පුද්ගලයා අන් අයට ඉරිසියා කරන, පුළුවන් තරන් දේවල් පිනටම බලාපොරොත්තු වෙන, අන් අයගේ දියුණුවට අකුල් හෙලන, අන් අයට රිදවන, අන් අය සිටින තත්වයෙන් අයුතු ප්රයෝජන ගන්න, සියළුම වැඩ බලෙන් බදාගෙන කරලා අන් අයට දෝෂාරෝපණය කරන, පහත් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් වෙන්න බැරිද?
    මොවුන් ඉන්පසු සමාජයේ විවිධ රැකියා කරයි,පවුලක් අලුතින් නිර්මාණය කරයි.මොවුන් බිහිකරන හෝ මොවුන් යටතේ සිටින අය හට මොවුන්ගෙන් ධනාත්මක බලපෑමක් වෙයිද? නැතිනම් මොවුන්ගේ බලපෑම යටතේ සියළු දේ බරකරත්ත ඇදගෙන යෑමක් වැනි වෙයිද?රාජ්ය අංශය පිළිබඳව ඔබ සතුටුද?

    මම මෙහි මොවුන් කියලා අදහස් කරන්නේ ඒ නරක ගතිගුණ තියෙන නවක වදය කරන්න නැඹුරු වෙන පුද්ගලයින්ව
    ඔබ කියලා අහන්නේ සමාජයෙන්
    කෙටියෙන් කියනවා නම් මගේ අදහස මේ නවක වදය කියන දේ අනවශ්ය දෙයක්.එය විශ්ව විද්යාල පද්ධතිය තුලින් සහමුලින්ම ඉවත් කරන්න ඕනේ.ඒ දේ කිරීම සඳහා ළමයින් තුළ හොඳ ගතිගුණ සහ ආකල්ප ගොඩ නැගීම පාසල් පද්ධතිය තුලින් සහ පවුල් පසුබිම තුලින් සිදු විය යුතුයි. එසේ නොමැති නම් මොවුන්ගෙන් බිහිවන පරම්පරාවත් මොවුන් මුහුණ දුන් ඛේදවාචක වලට අනාගතයේදී මුහුණ දෙයි
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මල්ලි හද්ද ටවුන් එකක කියලා තේරෙනවා ඉංග්‍රීසි පුළුවන් උනාම ජොබ් තියනවා කියලා කියන නිසා..ඒත් උඹට සිංහල බෑ ලැජ්ජ වෙයන් ඒ ගැන වයිරය
    අසාධාරනේ අම්මගෙ රෙද්ද

    හොදට තේරුම් ගන්න පුලුවන් උඹලගේ හීන මානේ

    අනුකම්පා කරමි
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ස්ටුපිඩ් කන්ට්‍රි ස්ටුපිඩ් පීපල් ස්ටුපිඩ් කල්චර් මදර් ෆකින් රිලිජන්.. ඕල් ඉන් වන් ප්ලේස්.


    7.8731° N, 80.7718° E

    agame aulak naha machan. agama wikurthi karala hadagaththu eka eka sanskruthika matha wala thamai awula.

    budu dahama kiyanne neethi daana dahamak newei. enna balanna. set nam adahanna

    budu dahame tiyena watinakama kiyala nima karanna baha.
     

    tharindu9999

    Member
    Jan 24, 2014
    8
    1
    3
    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    ඈයි බන් කෙල්ලන්ට කොටට ඈදන් පන්සල් යන්න දෙන්නෙ නැත්තෙ..
    මොකො මහා බොදු සංස්කෘතිය ට කෙල වෙයි කියලාද..
    දලදා මාලිගාවට කොටට ඇදන් ගියාම දන්ත දාතුවට ... ඔනෙ නැ එක්කො..
    සංස්කෘතිය වෙනයි රෙද්ද වෙනයි..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොඳට හොයල බලපන් මචන්, ඔය තුට්ටු දෙකේ රැග් කරන 90% විතර තියෙනවා පොදු සාධකයක්...

    බහුතරය:
    * ගමේ ඉස්කෝලෙක ඉඳන් ආර්ට්ස් කරලා පෙරේත පාදෙන් කැම්පස් ආපු උන්.
    * සාමාන්යෙන් සමාජයේ පහත ස්ථරයේ පවුල්
    * මොකක් හරි පීඩනයකට පත් වෙලා ඉන්නවා පොඩි කාලේ ඉඳන්
    * හරියට කෙල්ලෙක් ආශ්‍රය කරන්න ලැබිල නැහැ පොඩි කාලේ ඉඳන්, ඉතින් අධික ලිංගික පීඩනයෙන් පෙළෙනවා.
    * සල්ලි තියෙන එකෙක්, ලස්සනට පිළිවෙලට ඉන්න කෙනෙක් පෙන්නන්න බැහැ, වද දෙනවා.
    * කුහක කම 100% යි.




     

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ

    රැග් එක ඔච්චර වටිනවා කියලා කලින් කියන්න එපැයි බං. මං හිතන්නේ
    ලෝකෙ සමාජ විද්‍යාඥයන් වත් රැග් එකේ ඔය වටිනාකම් ගැන දැනුවත්
    වෙලා නැතුව ඇති. උබලා ඉතින් ඔච්චර වටින දෙයක් හංගන් ඉඳලා හරියනවා ඇයි?
    ඕක මචං අපි රජයේ අනුගහයත් ඇතුව ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඕන.
    රැග් එක පාසල් මට්ටමට ඔෆිස් වලට ටියුසන් පන්ති වලට ප්‍රයිවට් uni වලට හඳුන්වා
    දෙන්න ඕන. ලංකාවෙන් බිහි කරන බුද්ධිමතුන්ගේ මට්ටමම රැග් එකේ සාර්ථකත්වයට
    හොඳ උදාහරණ මගෙ හිතේ.

    :lol::lol::lol::lol::lol: