පිස්සන් රජ වුනත් එකයි
රජුන් පිස්සන් වුනත් එකයි
කාගේ ගෑනු කාට ගියත්
අපේ නමට ලැබෙයි ලමයි
![]()











මේව දිහා පාට කණ්නාඩි දාන්නෙ නැතිව අපි පොඩ්ඩක් බලමු.....
දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....
මෙම බොහෝ නීතී සිස්ට සම්පන්න සමාජයක් සදහා ලෙසයි මා දකින්නේ....
ගොවියන්ගේ අමුඩය තහනම් කිරීම නම් ටිකක් සලකා බැලි යුතු කරුණකි....
කිතුල් ගස් මදින්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර හොර අරක්කු සහ වෙනත් මත් ද්‍රව්‍ය නැවැත්විය යුතුය....
එචරයි ලංකාවට අඩු උනේ.
මේවා තමා දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ
කෙල්ලන්ගේ ඇතුල පෙනෙන එක තමා රටේ දැවෙන ප්රශ්නය.
