කොට ගවුම් ඇන්දොත් හිරේ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කොට ගවුම් ඇන්දොත් හිරේ

2010-12-24_114117.jpg
 

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    පිස්සන් රජ වුනත් එකයි
    රජුන් පිස්සන් වුනත් එකයි
    කාගේ ගෑනු කාට ගියත්
    අපේ නමට ලැබෙයි ලමයි


    2010-11-10_203512.jpg
     
    • Haha
    Reactions: Naughty_kiththa

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mela SL kattiyata witharada???? Dan Tourism promote karanawa kiyala kiyanne, athakota pitin ana genunta Bikini pitin enna barida?????
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේව දිහා පාට කණ්නාඩි දාන්නෙ නැතිව අපි පොඩ්ඩක් බලමු.....

    දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....


    මෙම බොහෝ නීතී සිස්ට සම්පන්න සමාජයක් සදහා ලෙසයි මා දකින්නේ....

    ගොවියන්ගේ අමුඩය තහනම් කිරීම නම් ටිකක් සලකා බැලි යුතු කරුණකි....

    කිතුල් ගස් මදින්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර හොර අරක්කු සහ වෙනත් මත් ද්‍රව්‍ය නැවැත්විය යුතුය....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මේව දිහා පාට කණ්නාඩි දාන්නෙ නැතිව අපි පොඩ්ඩක් බලමු.....

    දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....


    මෙම බොහෝ නීතී සිස්ට සම්පන්න සමාජයක් සදහා ලෙසයි මා දකින්නේ....

    ගොවියන්ගේ අමුඩය තහනම් කිරීම නම් ටිකක් සලකා බැලි යුතු කරුණකි....

    කිතුල් ගස් මදින්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර හොර අරක්කු සහ වෙනත් මත් ද්‍රව්‍ය නැවැත්විය යුතුය....

    සිංගප්පුරුව වගේ රටවල් වල කෙල්ලෝ යන්නේ හෙළුවෙන්.
    එත් අපචාර කියලා දෙයක් ඒ රටවල නැහැ.
    කෙල්ලෝ බාගෙට අදින නිසා අපචාර වැඩි වෙන්නේ නැහැ.
    අපචාර වැඩි වෙන්න හේතුව රටේ නීතියක් නැතිවීම.
    ස්ත්‍රී දුෂ්කයන්ට ,මිනීමරුවන්ට ජනාධිපති සමාව දෙන රටක
    අපචාර වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
    .
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එචරයි ලංකාවට අඩු උනේ.
    මේවා තමා දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ
    කෙල්ලන්ගේ ඇතුල පෙනෙන එක තමා රටේ දැවෙන ප්‍රශ්නය.

    දැවෙන ප්‍රශ්නයක් උනත් නැතත් බාග ඇඳුම් නැති කරන එක හොඳයි.
    හැබැයි අඳින අයට දඩ ගහලා විතරක් ඕක හරි යන්නෙ නෑ.
    මුලින්ම හැදෙන්න ඕනෙ ඒ අයගෙ ආකල්ප.
    ඒ වගේම තමා එහෙම ඇඳුම් විකුණන කඩ වලටත් එහෙනම් නඩු දාන්න ඕනෙ. ගොඩක් කඩ වල දැන් හරියට ඇඟ වැහෙන ඇඳුමක් හොයා ගන්නත් අමාරුයි.
    එපා කියන ඒවා වෙනුවට ඒ ගොල්ල හොඳයි කියන විදියෙ විලාසිතා හඳුන්වා දෙන්න ඕනෙ.
    නැතුව මෙහෙම නීති දාලා දඩ ගහලා මුළු රටම හිර ගෙයක් කරලා නම් තේරුමක් නෑ කියලයි මම හිතන්නෙ
    :oo: