කොට ගවුම

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ... ටෞකන්න ස්ටෝරි බෝඩ් ස්ක්‍රිප්ට් යකෝ මේවනන්....
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,436
    4,710
    113
    Colombo
    දැන් ඉන්න එව්න් ඔච්චර ක්‍රියේටිව් නෑ බන්..... පට්ට......:):):):):)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවේ සමහර මියුසික් විඩියෝ කාරයන්ට / කළාකරුවන්ට / විඩියෝ අධ්‍යක්ෂකලාට පහත සඳහන් අරමුණු සඳහා ජනතාව දැනුවත් කිරීමේ කෙටි විඩියෝ කරන්න දුන්නා නම් ....



    කොලුවා කැමරාවත් අමෝරාගෙන, පඳුරෙන් පඳුරට පනිමින්, තරුණිය ගිය පාර සොයයි......මද වේලාවකින් ඌට ගී හඬක් ඇසෙයි......
    ​



    මොනවද මිනිහෝ මේ ලියල තියෙන්නේ :lol::lol::lol::lol::lol: පුටුවෙනුත් වැටුනා මේකටනම් :lol::lol::lol: නියමයි මචන් :yes:
    ​