ලංකාවේ සමහර මියුසික් විඩියෝ කාරයන්ට / කළාකරුවන්ට / විඩියෝ අධ්‍යක්ෂකලාට පහත සඳහන් අරමුණු සඳහා ජනතාව දැනුවත් කිරීමේ කෙටි විඩියෝ කරන්න දුන්නා නම් ....
කොලුවා කැමරාවත් අමෝරාගෙන, පඳුරෙන් පඳුරට පනිමින්, තරුණිය ගිය පාර සොයයි......මද වේලාවකින් ඌට ගී හඬක් ඇසෙයි......




පුටුවෙනුත් වැටුනා මේකටනම් 

නියමයි මචන් 