කොට සායක් ඇඳගෙන

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    කොට සායක් ඇඳගෙන

    කොට සායක් ඇඳගෙන තැඹිලි කපපු ඇන්ටි ගැන කිව්ව අපූරු කතාව Kagama Sirinanda Himi bana

    මේ හාමුදුරුවරුන්ට ඇත්තටම පිස්සු කියල හිතෙන්නෙ නැද්ද? ධර්මය කියන්නෙ මොකද්ද කියල කිසිම දැනීමක් නැතුව ඔහේ ඕපදූප කියවනව. ඇත්තටම මට පේන විදිහට මේ වගේ හාමුදුරුවරු සිවුරු දාගෙන කරන්නෙ ශාසන විනාශයක්.
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    ආ.. ඒවා අති විශිෂ්ඨයි..
    hqdefault.jpg
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    දර්මය දන්නා කෙනෙක් නෙවේ ජනතා ආකර්ෂණය ගන්න ඔහේ කියවනවා. මානසික අබදයක් ද කොහෙද
     
    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    මේ හාමුදුරුවන්ගේ බණ කොටස් කොටස් තමයි යූටියුබ් එකේ තියෙන්නෙ. සම්පූර්ණයෙන් බණ ටික අහල තීරණය කරන්න. මමනම් අහල තියනව අපේ සමාජයට යමක් ගන්න තියෙනව. කොටසක් විතරක් අහල තීරණය කරන්න එපා. හැබැයි ධර්මය ගැඹුරින් කථා කරනව අඩුයි. බොහෝ අයට ධර්මය ටිකක් තේරුම් ගන්න අමාරු නිසා හාමුදුරුවො අපක්‍රමශීලිව බණ කියනව කියලයි මට පේන්නෙ. සම්පූර්ණයෙන් බන ටික අහල තීරණය කරන්න.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ හාමුදුරුවන්ගේ බණ කොටස් කොටස් තමයි යූටියුබ් එකේ තියෙන්නෙ. සම්පූර්ණයෙන් බණ ටික අහල තීරණය කරන්න. මමනම් අහල තියනව අපේ සමාජයට යමක් ගන්න තියෙනව. කොටසක් විතරක් අහල තීරණය කරන්න එපා. හැබැයි ධර්මය ගැඹුරින් කථා කරනව අඩුයි. බොහෝ අයට ධර්මය ටිකක් තේරුම් ගන්න අමාරු නිසා හාමුදුරුවො අපක්‍රමශීලිව බණ කියනව කියලයි මට පේන්නෙ. සම්පූර්ණයෙන් බන ටික අහල තීරණය කරන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ හාමුදුරුවන්ගේ බණ කොටස් කොටස් තමයි යූටියුබ් එකේ තියෙන්නෙ. සම්පූර්ණයෙන් බණ ටික අහල තීරණය කරන්න. මමනම් අහල තියනව අපේ සමාජයට යමක් ගන්න තියෙනව. කොටසක් විතරක් අහල තීරණය කරන්න එපා. හැබැයි ධර්මය ගැඹුරින් කථා කරනව අඩුයි. බොහෝ අයට ධර්මය ටිකක් තේරුම් ගන්න අමාරු නිසා හාමුදුරුවො අපක්‍රමශීලිව බණ කියනව කියලයි මට පේන්නෙ. සම්පූර්ණයෙන් බන ටික අහල තීරණය කරන්න.

    :yes::yes::yes: මුන් මේ කමෙන්ට් දාන්නෙ ඔක අහලවත් නෙමේ ඩේට කැපෙන නිසා නාහ උඩින් පින්තූරෙ බලල කෙම්න්ට් දානව..ලොල්...ඔය චැනල් එක කරන එකා කරන්නෙ වරදක් නොගැලපෙන පොටෝ දාල බලන් ගාන වැඩි කරල ඌ සල්ලි හොයා ගන්ඩ බලන්නෙ..ඒකට හාමුදුරුවන්ට බැනල වැඩක් නැ
     
    Last edited:

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    :yes::yes::yes: මුන් මේ කමෙන්ට් දාන්නෙ ඔක අහලවත් නෙමේ ඩේට කැපෙන නිසා නාහ උඩින් පින්තූරෙ බලල කෙම්න්ට් දානව..ලොල්...ඔය චැනල් එක කරන එකා කරන්නෙ වරදක් නොගැලපෙන පොටෝ දාල බලන් ගාන වැඩි කරල ඌ සල්ලි හොයා ගන්ඩ බලන්නෙ..ඒකට හාමුදුරුවන්ට බැනල වැඩක් නැ

    උඹ හරි. චැනල් එක කරන එකාගෙ අරමුන මොකක්ද කියල පේනවා ඌ දාන පිංතූර දැක්කහම. මූ කොහොම හරි මේවා දාන නිසා අපිට ඒවා අහන්ඩ ලැබෙනව. හැම දෙයක්ම කාලාම සූත්‍රයට අනුව දකින්ඩ පුරුදු වෙන්ඩ. නිදහස් චින්තනයක් බිහිවෙයි. මම වැඩකරන්නෙ ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතනයක. මේ හාමුදුරුවන්ව අපි බනකට වැඩම්මෙවුවා. පැය 3 විතර බන කිවුවා. බොහොම සාර්ථකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හරි. චැනල් එක කරන එකාගෙ අරමුන මොකක්ද කියල පේනවා ඌ දාන පිංතූර දැක්කහම. මූ කොහොම හරි මේවා දාන නිසා අපිට ඒවා අහන්ඩ ලැබෙනව. හැම දෙයක්ම කාලාම සූත්‍රයට අනුව දකින්ඩ පුරුදු වෙන්ඩ. නිදහස් චින්තනයක් බිහිවෙයි. මම වැඩකරන්නෙ ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතනයක. මේ හාමුදුරුවන්ව අපි බනකට වැඩම්මෙවුවා. පැය 3 විතර බන කිවුවා. බොහොම සාර්ථකයි.

    :yes::yes::yes: මාත් යුට්යුබ් එකේ තියෙන ඔය හාමුදුරුවන්ගෙ බණ ගොඩක් අහල තියෙනව..බොහොම වැදගත් ධර්ම දේශනා ගිහියන්ට.. හිතන්ඩ දෙයක් තියෙනව වගේම අහන් ඉන්න ආසයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    දැන් ගණයන්ට අලුත් ආතල් එකක් ගිහිං ගෑනු සෙට් එකක් සෙට් කරන් ඕපාදුප බණක් කියනවා. ගානුන්ටත් ඉතිං ඕපයක් කිව්වම අයෙ කන්න බොන්නත් ඕනා නෑ

    ප.ලී

    එන උන්ගෙන් හොඳ කඳක් බලල පන්සලේ වැඩට ලී ඉරව ගන්නහ් එක වෙනම කතාවකි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගණයන්ට අලුත් ආතල් එකක් ගිහිං ගෑනු සෙට් එකක් සෙට් කරන් ඕපාදුප බණක් කියනවා. ගානුන්ටත් ඉතිං ඕපයක් කිව්වම අයෙ කන්න බොන්නත් ඕනා නෑ
    ප.ලී

    එන උන්ගෙන් හොඳ කඳක් බලල පන්සලේ වැඩට ලී ඉරව ගන්නහ් එක වෙනම කතාවකි

    ඔය දොඩවන්න් අහල නෙමේනෙ මුලින් අහපන් පස්සෙ කතාකරපන්..:yes:

    යටන හරිය නම් ඉතින් උබේ බලුකම තමයි..තිරිසන්නු වගේ හැදුනම ඔහොම හිතෙනව.. :confused:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔය දොඩවන්න් අහල නෙමේනෙ මුලින් අහපන් පස්සෙ කතාකරපන්..:yes:

    යටන හරිය නම් ඉතින් උබේ බලුකම තමයි..තිරිසන්නු වගේ හැදුනම ඔහොම හිතෙනව.. :confused:
    චැනල් එක කරන එකා ගැන මම දන්නෙ නෑ. ඒත් මමනම් මේක දැම්මෙ සම්පූර්ණම කියපු දේ අහල. දැන් උඹලට තේරෙනවනම් මේ හාමුදුරුවො දේශනා කරන මේ බණෙන් සමාජෙට ධර්මානුකූලව ගන්න පුළුවන් පණිවිඩේ මොකද්ද කියල පැහැදිළි කරපන්කො. මටනම් එහෙම දෙයක් පේන්නෙම නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මොන දේ කළත් හාමුදුරුවන්ට බනින්න එපා කියන එවුන් බහුතරයක් ඉන්න කොට හොරු සිවුර දාගෙන හොරකම් කරනවා.... කුපාඩිකම් කරනවා... :baffled:
     
    ඇත්ත