කොඩියෙන් කුරුසය ඉවත් කල යුතුයි–මුස්ලිම් ස
ස්‌විට්‌සර්ලන්ත ජාතික ධජය වෙනස්‌කරන්නැයි එරට මුස්‌ලිම් සංක්‍රමණිකයන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංක්‍රමණිකයන්ගේ සංවිධානයේ උප සභාපති ඉවිකා පෙට්‌රුෂිච් විසින් මේ ඉල්ලීම කර තිබෙන අතර ස්‌විට්‌සර්ලන්තය බහුජාතික ජන සමූහයක් සිටින රටක් නිසා ස්‌විස් ජාතික ධජයේ ඇති කුරුසිය ඉවත් කළ යුතු බව ඔහු පවසා තිබේ.
ස්විට්‌සර්ලන්තයේ ඇල්බේනියානු හා මොසේනියානු මුස්‌ලිම් ජාතිකයන් විශාල පිරිසක් සිටී.