කොඩියෙන්_සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1455267856210.jpg

    :lol:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මමනම් කැමතියි ඔය කොඩියේ තියෙන කොළ තැබිලි තීරු දෙකයි සින්හයයි අයින් කරලා පොදු සංකේතයක් දානවනම්
    එකෙන් කොඩියෙනුත් ජාතිවාදය නිරුපනය වෙන්නේ
    මම දන්නා තරමට ලෝකේ කොහෙවත් එක එක ජාතීන් නිරුපනය වෙන්න කොඩි නැහැ
    හම්බ රටවල් වල නම් ඇති
    අනික සිංහල මනුෂ්‍ය ජාතිය නිරුපනය වෙන්න කැලේ ඉන්න කම්මැලි තිරිසන් සතෙක් ඉන්න එක සිංහලුන්ට අවනම්බුවක්

    Thopi wage ponnayo nisa thamayi ratata kelawenne...
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඕව වෙන වැඩ නෙවෙයි. කට්ටිය කොච්චර දේවල් කිව්වද. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කිව්ව, විදුලි පුටුවක් ගැන කිව්ව. ඕකුන්ට පිස්සු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕව වෙන වැඩ නෙවෙයි. කට්ටිය කොච්චර දේවල් කිව්වද. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කිව්ව, විදුලි පුටුවක් ගැන කිව්ව. ඕකුන්ට පිස්සු

    prostitution nam legalize karannama ona ban dan balapan lankawe asahana karayo wadi hodatama. thawa issarahata kollekta pare yanna bari wei kolu karayo pirila. noddakin mehemath ratak
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    prostitution nam legalize karannama ona ban dan balapan lankawe asahana karayo wadi hodatama. thawa issarahata kollekta pare yanna bari wei kolu karayo pirila. noddakin mehemath ratak

    අනික මචන් prostitution legalize නොකරත් ලංකාවේ ගණිකාවෝ ඉන්නවනේ
    ඕක නැති කරන්න බැහැනේ
    මිනිස්සු උන් ගාවට යන්න බයයි පොලිසියෙන් පනියි කියලයි STD හැදෙයි කියන බයටයි
    ඕක legalize කරලා ප්‍රමිතියකට තිබුනානම් අසහන කාරයන්ගෙන් බේරිලා කෙල්ලෙක්ට කොල්ලෙකුට බය නැතිව පාරේ බැහැල යන්න පුළුවන් වෙයි
    ඉස්සරහට නෙමේ බන් දැනටමත් කොලු කාරයෝ හැමතැනම
    සෙනග ඉන්න බස් වල ට්‍රෛන් වල මුන් ඕන තරම් ඉන්නවා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    prostitution nam legalize karannama ona ban dan balapan lankawe asahana karayo wadi hodatama. thawa issarahata kollekta pare yanna bari wei kolu karayo pirila. noddakin mehemath ratak

    legalize kara kiyala oka aduwenawada.hoyala balahn oya ratawala legalize karla tiyenne asahane adukarannada kiyala.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කොඩියම අයින් කරලා දාපල්ලා , ගෝත්‍රික ආණ්ඩුව

    ඔව් බන් කොඩිමිට විතරක් තිබ්බම ඇති ඕන වුනාම ඇතුල් කරගන්න බැරිය බොක්කටම
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ඕකට දාන්න හොඳ සතෙක් ඉන්නවා පුත්තලම පැත්තේ. නොදකින් රටකට ගිය කලක්. දැවෙන ප්‍රශ්ණ එහෙමමයි. මේ උට්ටිලා මගුලක් අල්ලන් දගලනවා. :angry::angry:
     
    Last edited: