prostitution nam legalize karannama ona ban dan balapan lankawe asahana karayo wadi hodatama. thawa issarahata kollekta pare yanna bari wei kolu karayo pirila. noddakin mehemath ratak
අනික මචන් prostitution legalize නොකරත් ලංකාවේ ගණිකාවෝ ඉන්නවනේ
ඕක නැති කරන්න බැහැනේ
මිනිස්සු උන් ගාවට යන්න බයයි පොලිසියෙන් පනියි කියලයි STD හැදෙයි කියන බයටයි
ඕක legalize කරලා ප්රමිතියකට තිබුනානම් අසහන කාරයන්ගෙන් බේරිලා කෙල්ලෙක්ට කොල්ලෙකුට බය නැතිව පාරේ බැහැල යන්න පුළුවන් වෙයි
ඉස්සරහට නෙමේ බන් දැනටමත් කොලු කාරයෝ හැමතැනම
සෙනග ඉන්න බස් වල ට්රෛන් වල මුන් ඕන තරම් ඉන්නවා