කොඩියේ සිංහයාටත් අරිද?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොඩියේ සිංහයාටත් අරිද?

    මේවට කියන්න කුණුහරප හිතාගන්නවත් බෑ බං
    දෙමල මුස්ලින් ඉන්න පොඩි ජන කොටස සුළු මන්ත්‍රී පිරිස
    කොහොමද එක එක ගහන game
    හෙන කලකිරෙනවා බන්


    2q0t4e9.jpg



    rro1u0.jpg



    ගත්තේ මෙතනින්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Jwsr8.jpg


    රටක ව්‍යවස්ථාවක් වෙනස් කරන්න 2/3 පාර්ලිමේන්තු බලයකින් සම්මත වෙලා ... ජනමත විචාරණයකට ගිහින් ඒකෙනුත් කැමැත්ත හම්බෙන්න ඕන
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොඩියේ සිංහයාටත් අරිද? 02-17-2016 04:47 PM yako sinhaya kiyanne sinha denuwa gena godura aran kana satha.balapan ada lankawe kiyak ganu pitarata yawalada muluratama kanne.ehew ponna sinhalayo inna rata meka.rs1600ta wada nokara mehen tholonchi wela pala.

    eka ekage idul lewa kanna nam api hadila na machan
    ratata jathiyata wipathak wage penawa nam ponnayo wage kata piyan inneth na
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ජාතික ගීය දෙමලෙන් කියලා මුට්ටිය දාල බැලුවෙ බං? ඒක හරි නිසා දැන් සිංහයා අයින් කරල බලනව. ඊලඟට...
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    im not surprised if they decide to take out the lion from the national flag. now the LTTE have started to broadcast the of elam radio. its a shame. whats next. the lion and then who knows. maybe prabakaran is alive and he will be elected as the next prime minister. some times im ashamed to say im a sri lankan for all the shit is happening these days,,,