කොණ්ඩයා_කථා කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොණ්ඩයා_කථා කරයි

    "කොණ්ඩයා" නම ලැබුණු හැටි දුනේෂ් කියයි

    නිවසකට අයුතු ලෙස ඇතුලූ වීම සහ පුද්ගලයෙකුට පහරදී සුලූ තුවාල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දුනේෂ් පි‍්‍රයශාන්ත ඇප ලැබී බන්ධනාගාරයෙන් අද (23) නිදහස් වුණා.

    ඇප ලේඛණයට අත්සන් තැබුවේ ඔහුගේ මවයි.

    ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අදාළ නෛතික කටයුතු සිදු වූ අතර බන්ධනාගාර නිලධාරින් විසින් එම අධිකරණයට රැගෙන ආ දුනේෂ් එහිදී සිය ඥාතීන් සමග එක් වුණා.

    එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලටද ඔහු පිළිතුරු දුන්නා. ඔහු පැවසුවේ කිසිඳු වැරැද්දක් නොකළ බවයි.

    අදාල වීඩියෝව පහතින් බලන්න

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    :yes:ඕකෙන් වෙන්නේ පොලිසිය ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වෙනවා.

    එහෙම එකක් තියනවද? :lol::lol::lol: කවුද බන් ඕකුන් විස්වාස කරන්නේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැන් දැක්කා නිව්ස් වලට යනවා.. CID එකත් ඉවරයි..
    හෙන ගහල අකුලෝලම පල..
    මූට කී දෙනෙක් නම් සාප කරන්න ඇත්ද..
    :dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    CID කියන නම හරියන්නේ නැහැ.. කැත විතරක්.
    කොහොම නිකන් FBI, CIA, NSA ... ඔය වගේ ලස්සන එකක් දාගන්න එපැයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CID කියන නම හරියන්නේ නැහැ.. කැත විතරක්.
    කොහොම නිකන් FBI, CIA, NSA ... ඔය වගේ ලස්සන එකක් දාගන්න එපැයි..
    මෙහේ උන් සැකකාරයන්ගෙන් ප්‍රශ්න කරන්නෙ ගහලා බං.. ඉතිං වැරදි නොකරත් උන් ගුටි කන්න බැරිවට වැරැද්ද බාරගන්නවා.. ගොබ්බ හු#තලා..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මං දැන් දැක්කා නිව්ස් වලට යනවා.. CID එකත් ඉවරයි..
    හෙන ගහල අකුලෝලම පල..
    මූට කී දෙනෙක් නම් සාප කරන්න ඇත්ද..
    :dull:

    ඉස්සරහට කොණ්ඩයගේ අයියත් නිදහස් වෙයි.:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය කෙල්ලගේ මිනිමරුවා වෙන කවුරුවත් නෙවෙයි ඒ කෙල්ලගේ අම්මයි තාත්තයි.
    රටේ වෙන දේවල් ඕන තරම් පත්තරවල , ටිවී වල, රේඩියෝ වල යනවා.
    එහෙම තියෙද්දිත් මහා රෑට දොර ලොක් නොකර ජනේලයක්වත් නැති කාමරේක ලමයව තියලා.
    ලමයා කාමරේ නෑ කියලා දැනගෙනත් ගනන් නොගෙන ඉදලා පහුවදා බොරුවට හොයලා.
    ඔය කෙල්ලගේ අම්මවයි තාත්තතාවයි තමා හිරේ දාන්න ඕන.
    මම අවුරුදු 23 කොල්ලෙක් වෙලත් රෑ 9 පහු වෙච්ච ගමන් ගෙදර එනකම් කෝල් කරනවා ගෙදරින්.
    මලවදයක් තමා වෙලාවකට ඒත් එහෙම කරන්නේ ආදරේට.
    එහෙමයි අපේ අම්මලා අපි ගැන හොයලා බලන්නේ.
    ඒකට දැන් කාලේ ඉන්න එවුන්.
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18

    WELL SAID COS I AM A FATHER,,,SO I KNOW WHT U MEANT
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය කෙල්ලගේ මිනිමරුවා වෙන කවුරුවත් නෙවෙයි ඒ කෙල්ලගේ අම්මයි තාත්තයි.
    රටේ වෙන දේවල් ඕන තරම් පත්තරවල , ටිවී වල, රේඩියෝ වල යනවා.
    එහෙම තියෙද්දිත් මහා රෑට දොර ලොක් නොකර ජනේලයක්වත් නැති කාමරේක ලමයව තියලා.
    ලමයා කාමරේ නෑ කියලා දැනගෙනත් ගනන් නොගෙන ඉදලා පහුවදා බොරුවට හොයලා.
    ඔය කෙල්ලගේ අම්මවයි තාත්තතාවයි තමා හිරේ දාන්න ඕන.
    මම අවුරුදු 23 කොල්ලෙක් වෙලත් රෑ 9 පහු වෙච්ච ගමන් ගෙදර එනකම් කෝල් කරනවා ගෙදරින්.
    මලවදයක් තමා වෙලාවකට ඒත් එහෙම කරන්නේ ආදරේට.
    එහෙමයි අපේ අම්මලා අපි ගැන හොයලා බලන්නේ.
    ඒකට දැන් කාලේ ඉන්න එවුන්.

    :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොලිසිය කිච වෙනවා ...අන්තිමට මිනිස්සු පොලිසිය ගන්න ගන්නේ නැතිව යනවා .එකේ වාසිය අපරාද කාරයන්ටමයි අන්තිමට:dull::no::no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය කෙල්ලගේ මිනිමරුවා වෙන කවුරුවත් නෙවෙයි ඒ කෙල්ලගේ අම්මයි තාත්තයි.
    රටේ වෙන දේවල් ඕන තරම් පත්තරවල , ටිවී වල, රේඩියෝ වල යනවා.
    එහෙම තියෙද්දිත් මහා රෑට දොර ලොක් නොකර ජනේලයක්වත් නැති කාමරේක ලමයව තියලා.
    ලමයා කාමරේ නෑ කියලා දැනගෙනත් ගනන් නොගෙන ඉදලා පහුවදා බොරුවට හොයලා.
    ඔය කෙල්ලගේ අම්මවයි තාත්තතාවයි තමා හිරේ දාන්න ඕන.
    මම අවුරුදු 23 කොල්ලෙක් වෙලත් රෑ 9 පහු වෙච්ච ගමන් ගෙදර එනකම් කෝල් කරනවා ගෙදරින්.
    මලවදයක් තමා වෙලාවකට ඒත් එහෙම කරන්නේ ආදරේට.
    එහෙමයි අපේ අම්මලා අපි ගැන හොයලා බලන්නේ.
    ඒකට දැන් කාලේ ඉන්න එවුන්.
    yes machan... Kondayage Aiyath nemei maruwe.. oya DNA baila boru ban.. noondiya wahaganna eewath boru daanawa... sure ekatama e girl ge parents la sambandai... :dull:

    pawu ban me wage asarana minissu... mata nam attathamai SL gana puduma kalakireemak enne....