කොණ්ඩයා_කථා කරයි
නිවසකට අයුතු ලෙස ඇතුලූ වීම සහ පුද්ගලයෙකුට පහරදී සුලූ තුවාල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දුනේෂ් පි‍්‍රයශාන්ත ඇප ලැබී බන්ධනාගාරයෙන් අද (23) නිදහස් වුණා.
ඇප ලේඛණයට අත්සන් තැබුවේ ඔහුගේ මවයි.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නෛතික කටයුතු සිදු වූ අතර බන්ධනාගාර නිලධාරින් විසින් එම අධිකරණයට රැගෙන ආ දුනේෂ් එහිදී සිය ඥාතීන් සමග එක් වුණා.
එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලටද ඔහු පිළිතුරු දුන්නා. ඔහු පැවසුවේ කිසිඳු වැරැද්දක් නොකළ බවයි.
අදාල වීඩියෝව පහතින් බලන්න
"කොණ්ඩයා" නම ලැබුණු හැටි දුනේෂ් කියයි

ඕකෙන් වෙන්නේ පොලිසිය ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වෙනවා.