කොණ්ඩය සුදුවෙනවට බෙහෙතක්
කොණ්ඩය සුදුවෙනවට බෙහෙතක් දන්නවද????...මට පොඩිකාලේ පීනස තිබ්බා..නමුත් දැන් නෑ...මම යන නිසා හැමදාම වගේ ඡෙල්+වතුර ගානවා..නරකම දේ තමයි සුදු කෙස් ගස් කලු ඒවාට වඩා ඉක්මණින් වැවෙන එක...කවුරු හරි දන්නවනම් කියන්න...