කොණ්ඩය සුදුවෙනවට බෙහෙතක්

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    කොණ්ඩය සුදුවෙනවට බෙහෙතක්

    කොණ්ඩය සුදුවෙනවට බෙහෙතක් දන්නවද????...මට පොඩිකාලේ පීනස තිබ්බා..නමුත් දැන් නෑ...මම යන නිසා හැමදාම වගේ ඡෙල්+වතුර ගානවා..නරකම දේ තමයි සුදු කෙස් ගස් කලු ඒවාට වඩා ඉක්මණින් වැවෙන එක...කවුරු හරි දන්නවනම් කියන්න...:( :( :( :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝදරයා මේක බලන්න......

    ජෙල් වලට විකල්පය........

    සුදු කොන්ඩෙ කළුවෙනවද කියල කියන්න මට එක්ස්පිරියන්ස් නම් නැහැ. මොකද මේක ගාන මගේ කොන්ඩෙ එක ගහක්වත් තාම සුදුවෙලා නැති නිසා....නමුත් තව සුදුවෙන එකවත් නතර වෙයි......:yes::yes::yes::yes:
     

    ksnishad

    Member
    Dec 30, 2008
    38
    2
    0
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    machan beheth badu kadawala thiyanawa "sajiwanie" kiyala oil ekak anna eka gapan defa sudu ewa kaluth weie.konde yana untath hodaie konde wawenawa pata gala.....
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    සහෝදරයා මේක බලන්න......

    ජෙල් වලට විකල්පය........

    සුදු කොන්ඩෙ කළුවෙනවද කියල කියන්න මට එක්ස්පිරියන්ස් නම් නැහැ. මොකද මේක ගාන මගේ කොන්ඩෙ එක ගහක්වත් තාම සුදුවෙලා නැති නිසා....නමුත් තව සුදුවෙන එකවත් නතර වෙයි......:yes::yes::yes::yes:

    Machan..mama me thread eka meeta kalin baluwa...ubata sure da meka karapuwahama konde sudu wena eka nawati kiyala...:confused: :confused: :confused:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ane machan mama nam danne naha.eth sinhala weda
    mahaththuru laga krama thiyanawa...hoda kenek hoya ganna
    ona.
    udawwak hatiyata bump ekak...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔක්කොටම කලින් ඡෙල්+වතුර ගාන එක නවත්තපන්.
    පීනසේට සින්හල බෙහෙත් තමයි හොද.හෑමතනම ඉන්න හොර වේද්දුන්ගෙන් බෙහෙත් ගන්න යන්න එපා.රජයේ ආයුරුවේද ශාලවකට ගිහින් බෙහෙත් ගන්න,බඩු සුවර්.සල්ලි ගන්නෙත් නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes: