කොණ්ඩෙ යන අය බලන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    මොකක්ද බන් ඒ කරල තියෙන්නෙ? ස්කින් එක නම් ප්ලාස්ටි කරල වගේ. ඒත් අර බෝල බෝල ඇවිල්ල ඇයි? :baffled: :baffled: :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මොකක්ද බන් ඒ කරල තියෙන්නෙ? ස්කින් එක නම් ප්ලාස්ටි කරල වගේ. ඒත් අර බෝල බෝල ඇවිල්ල ඇයි? :baffled: :baffled: :baffled:

    තට්ටෙ ගිහිල්ල :yes:


    Dissecting cellulitis of the scalp (DCS), also known as perifolliculitis capitis abscedens et suffodiens or Hoffman disease, is a chronic inflammatory disorder of the scalp characterized by boggy, suppurative nodules that are often associated with patchy hair loss.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    1713899057558.png


    නොදකින් මූඩ් එක කෑවනේ හරකා, නිදාගන්න කලින් හොද ආතල් එකක් ගන්න ගියේ:frown:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔබතුමාව මට අහම්බෙන් රෙඩ්ඩිට් එකේදි මුනගැහුනනෙ අද. 2014 බ්‍රෑන්ඩ් නිව් ගත්තු කිරි කිරි ලාන්සෙර් ඊ එක්ස් එකක ඩ්‍රියිවින් සීට් එකේ අලුත් ඒසර් නයිට්‍රො ලැප් එකක ගේම් එකක් ප්ලේ කර කර හිටියා දැක්කා :P :P ජෝක් හොඳේ සීරියස් ගන්න එපා.:love::love::love: අපි දෙන්නම කුරුනෑගලනෙ🤝🤝
     
    • Haha
    Reactions: Hyaenidae