කොණ්ඩෙ සුදු වෙනවද??

numeric

Member
Jun 7, 2010
1,467
602
0
කොණ්ඩෙ සුදු වෙනවද??

සවස 6න් පස්සෙ නෑවම පීනසේ හැදෙනව,කොණ්ඩෙ සුදු වෙනව කියන්නෙ ඇත්තද?කට්ටිය මොකද මේ ගැන කියන්නෙ?????

:confused::confused::confused::confused::confused::confused::confused::confused:
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පිස්සු කතා බන් සීනි බෝල වගේ කොල්ලොන්ට එහෙම වෙනවා ඇති .
    මම හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ල නාන්නේ 8 ට විතර :lol:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    සවස 6න් පස්සෙ නෑවම පීනසේ හැදෙනව,කොණ්ඩෙ සුදු වෙනව කියන්නෙ ඇත්තද?කට්ටිය මොකද මේ ගැන කියන්නෙ?????

    :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    පීනසේ හැදෙනවා කියලා කියනවා....

    ඒ උනාට පීනසෙත් වර්ග තියනවා... සමහර වර්ග වලට කොණ්ඩෙ පැහෙන්නෙ නෑ.....
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පිස්සු කතා බන් සීනි බෝල වගේ කොල්ලොන්ට එහෙම වෙනවා ඇති .
    මම හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ල නාන්නේ 8 ට විතර :lol:

    :lol::lol::lol::lol:
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    පිස්සු කතා බන් සීනි බෝල වගේ කොල්ලොන්ට එහෙම වෙනවා ඇති .
    මම හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ල නාන්නේ 8 ට විතර :lol:
    :):):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    මම නාන්නෙ 8-10 වගේ හැමදාම. (හැබැයි hot water)මොකුත් කේස් එකක් නෑ මට නම්. 100% black hair :P. හැබැයි උබ තරම් නාකි නැතුව ඇති :P :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැමදාම වගේ නාන්නේ 9න් පස්සේ. ඒත් ඒකටනම් සුදු වෙලා නෑ. ඉස්සර ජෙල්, ක්‍රීම් ගාපුවට සුදු උන ඒවනම් තියෙනවා. :lol:
    බීලා ආවම නාන්න වෙලාවක් නෑ රෑ 2ට 3ට නානවා
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    හැමදාම වගේ නාන්නේ 9න් පස්සේ. ඒත් ඒකටනම් සුදු වෙලා නෑ. ඉස්සර ජෙල්, ක්‍රීම් ගාපුවට සුදු උන ඒවනම් තියෙනවා. :lol:
    බීලා ආවම නාන්න වෙලාවක් නෑ රෑ 2ට 3ට නානවා
    :lol::lol::lol::lol::lol: