ow ow, dakunu dishawa balala ate gehuwoth paka helenawa.
උබේ හැලුනා වගේ නේද සොන්නයෝ 

සවස 6න් පස්සෙ නෑවම පීනසේ හැදෙනව,කොණ්ඩෙ සුදු වෙනව කියන්නෙ ඇත්තද?කට්ටිය මොකද මේ ගැන කියන්නෙ?????
පිස්සු කතා බන් සීනි බෝල වගේ කොල්ලොන්ට එහෙම වෙනවා ඇති .
මම හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ල නාන්නේ 8 ට විතර![]()

පිස්සු කතා බන් සීනි බෝල වගේ කොල්ලොන්ට එහෙම වෙනවා ඇති .
මම හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ල නාන්නේ 8 ට විතර![]()

. හැබැයි උබ තරම් නාකි නැතුව ඇති

හැමදාම වගේ නාන්නේ 9න් පස්සේ. ඒත් ඒකටනම් සුදු වෙලා නෑ. ඉස්සර ජෙල්, ක්රීම් ගාපුවට සුදු උන ඒවනම් තියෙනවා.![]()
බීලා ආවම නාන්න වෙලාවක් නෑ රෑ 2ට 3ට නානවා