කොණ්ඩේ යනවට බෙහෙත් ගන්න ඩොකෙක් කියපන්කෝ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කොණ්ඩේ යනවට බෙහෙත් ගන්න ඩොකෙක් කියපන්කෝ

    අඩේ කොන්ඩේ යනවා...තට්ට පෑදීගෙන එන්නේ
    බෙහෙත් හේතක් කරන ගන්න ඩොකෙක් කියපන්කෝ
    සමේ රෝග ඩයල් එකකට පෙන්නුවොත් හරියයිද බන්
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    මාත් මේ බල බල ඉන්නෙ teleseen එකේ පෙන්නන ERVAMATIN එක වත් ගන්න කියල
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    math lagadi dermatologist penneuwa machan.. meatika tama dunne..

    1. Minoxidil 5% lotion aka ude hawasaka 1ml
    2. Finasteride 1mg (meakata ara wadeta aul... temporary side effect akak kiyala tama kiyanne )
    3. Shampoo akak dunna
    4. vitamin capsule akak dunna

    masa 4k koranda kiwwa. Finasteride bonda bayai bn.. konde wageda bn.. tama badalath naha.. :baffled:
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    1.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිකං තෙල් ඉලුවට, ෂැම්පු ගෑවට වැඩක් නෑ. ෆාමසියකින් ගන්න Perfectil කියන විටමින් එක (Skin, Hair, Nails) අරං රෑට එකක් බීලා බලන්න. සතියෙන් වෙනස දැනෙයි. මාස තුනක් විතර පාවිච්චි කරන්න. පෙත්තක් රුපියල් හැට ගානක් වෙනවා. ගන්නකොට ෆාමසිස්ට කියන්න කොන්ඩේ යන එකට කියලා.
    perfectil-original-tablets-pack-of-30-58ca6a9495f73.jpg
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    නාද්දි දෙහි ගෙඩි 2ක් විතර කපලා අරගෙන ඔලුවේ හොදට අතුල්ලලා ගාපන්. සතියක් විතර කරල බලපන්. වෙනසක් තේරෙයි....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිකං තෙල් ඉලුවට, ෂැම්පු ගෑවට වැඩක් නෑ. ෆාමසියකින් ගන්න Perfectil කියන විටමින් එක (Skin, Hair, Nails) අරං රෑට එකක් බීලා බලන්න. සතියෙන් වෙනස දැනෙයි. මාස තුනක් විතර පාවිච්චි කරන්න. පෙත්තක් රුපියල් හැට ගානක් වෙනවා. ගන්නකොට ෆාමසිස්ට කියන්න කොන්ඩේ යන එකට කියලා.
    perfectil-original-tablets-pack-of-30-58ca6a9495f73.jpg

    mama use karala tiyenawa meka patta...
    habai hair skin nail 3ma tiyena nisa niyapothu ehema pata gaala wewenawa.