කොණ්ඩේ යනවා නේද මගේ

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    1758800109429.png


    මේ ලගදි project එකක් තිබුනා
    ඒකේ FB photos බැලුවම මගේ ඔලුවේ මෙහෙම පේනවනේ බන් :(
    කොණ්ඩේ යන සීන් එකක්ද

    මේ මන්ම මාස කීපයකට කලින් දැම්ම thread එකක්
    https://elakiri.com/threads/කෙස්-යනවා.2211880/

    Rip Do Not Want GIF by nog
     
    • Sad
    Reactions: NaiRobi

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕක කොන්ඩේ වවලා පිටිපස්සට messy slick back එකක් දැම්මහම පේන්නැ හැබැයි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,030
    113
    Galaha
    අඩෝ.... 😂😂
    පොන්න සිම්හලු දාලා ගියපු කුනු බන් අදින්නේ
    ප්ලාස්ටික් වනසලා
    මගේ සුලි 3ක් තියෙයි. කොන්ඩෙත් යනව. :yes:
    hair loss.jpg
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,909
    113
    Minoxidil 5% use karapan with Darma Roller. Mageth ohoma wela harigiyaa..
    හොඳ needle තියන quality roller එකක් කියහන්

    මගේ සුලි 3ක් තියෙයි. කොන්ඩෙත් යනව. :yes:View attachment 257073
    අඩෝ. අහන අහන එකාගෙ කොන්ඩෙ යනවා
    ------ Post added on Sep 25, 2025 at 5:26 PM
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මගෙත් තියෙනවා බන්, හිටවනවා ඇරෙන්න කරන්න දෙයක් නැ 🥀
    ubata thama solution ekak nadda?
    habai noticeable naha lokuwata, mekath penne photo eka udin aran thiyena nisa

    ඕක කොන්ඩේ වවලා පිටිපස්සට messy slick back එකක් දැම්මහම පේන්නැ හැබැයි.
    konde wawanna ehema aulak naha, ubage wagema wawala hitiye, me lagadi kapuwe
    e tikata thamai oya ikmanata wawila thiyenne; balamu ayeth
    man wolf cut eka ganna yanne, kellek kiwwe e cut eka danna kiyala 😶
     
    • Like
    Reactions: Fiona Dabare

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,030
    113
    Galaha
    හොඳ needle තියන quality roller එකක් කියහන්


    අඩෝ. අහන අහන එකාගෙ කොන්ඩෙ යනවා
    ------ Post added on Sep 25, 2025 at 5:26 PM
    2018 වගේ ඉඳල මගෙ කොන්ඩෙ යන්න ගත්තෙ. මම බෙහෙත් ගත්ත ඒකෙන් තමයි කන්ට්‍රෝල් වෙල තියෙන්නෙ. නැත්තන් දැනටම තට්ටෙ. micro needling කරානම් මීට වැඩිය එනව මම කරන්නෙ නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    හොඳ needle තියන quality roller එකක් කියහන්


    අඩෝ. අහන අහන එකාගෙ කොන්ඩෙ යනවා
    Mama Use Karanne Darma Roller System (DRS 0.50) - 540 Needles Kiyana Eka.. Dubai walin gaththe. (mm0.50)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,909
    113
    Mama Use Karanne Darma Roller System (DRS 0.50) - 540 Needles Kiyana Eka.. Dubai walin gaththe. (mm0.50)
    ලංකාවෙ ගන්න පුලුවන් එකක් දන්නවනම් කියහන්කො
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Minoxidil 5% use karapan with Darma Roller. Mageth ohoma wela harigiyaa..
    දොස්තර දාපු කමෙන්ට් කොපි කරන ගෙරි තම්බියා

    If you are planning to use a derma roller on your scalp you will need to combine it with a topical hair growth treatment like minoxidil for the results.

    Needles create microchannels in the scalp skin which enhance the absorption and penetration of minoxidil.

    Personally I use the derma roller on my face and I huve noticed a clear improvement in skin regeneration. The mini injuries created by the needles seem to stimulate collagen production my skin feels firmer and more toned after consistent use.