මේ ලගදි project එකක් තිබුනා
ඒකේ FB photos බැලුවම මගේ ඔලුවේ මෙහෙම පේනවනේ බන්

කොණ්ඩේ යන සීන් එකක්ද
මේ මන්ම මාස කීපයකට කලින් දැම්ම thread එකක්
https://elakiri.com/threads/කෙස්-යනවා.2211880/

සුලි දෙකක් තියෙනවා
අඩෝ....
මගේ සුලි 3ක් තියෙයි. කොන්ඩෙත් යනව.අඩෝ....
පොන්න සිම්හලු දාලා ගියපු කුනු බන් අදින්නේ
ප්ලාස්ටික් වනසලා

හොඳ needle තියන quality roller එකක් කියහන්Minoxidil 5% use karapan with Darma Roller. Mageth ohoma wela harigiyaa..
අඩෝ. අහන අහන එකාගෙ කොන්ඩෙ යනවාමගේ සුලි 3ක් තියෙයි. කොන්ඩෙත් යනව.View attachment 257073
ubata thama solution ekak nadda?මගෙත් තියෙනවා බන්, හිටවනවා ඇරෙන්න කරන්න දෙයක් නැ![]()
konde wawanna ehema aulak naha, ubage wagema wawala hitiye, me lagadi kapuweඕක කොන්ඩේ වවලා පිටිපස්සට messy slick back එකක් දැම්මහම පේන්නැ හැබැයි.
2018 වගේ ඉඳල මගෙ කොන්ඩෙ යන්න ගත්තෙ. මම බෙහෙත් ගත්ත ඒකෙන් තමයි කන්ට්‍රෝල් වෙල තියෙන්නෙ. නැත්තන් දැනටම තට්ටෙ. micro needling කරානම් මීට වැඩිය එනව මම කරන්නෙ නෑ.හොඳ needle තියන quality roller එකක් කියහන්
අඩෝ. අහන අහන එකාගෙ කොන්ඩෙ යනවා
------ Post added on Sep 25, 2025 at 5:26 PM
Mama Use Karanne Darma Roller System (DRS 0.50) - 540 Needles Kiyana Eka.. Dubai walin gaththe. (mm0.50)හොඳ needle තියන quality roller එකක් කියහන්
අඩෝ. අහන අහන එකාගෙ කොන්ඩෙ යනවා
ලංකාවෙ ගන්න පුලුවන් එකක් දන්නවනම් කියහන්කොMama Use Karanne Darma Roller System (DRS 0.50) - 540 Needles Kiyana Eka.. Dubai walin gaththe. (mm0.50)
දොස්තර දාපු කමෙන්ට් කොපි කරන ගෙරි තම්බියාMinoxidil 5% use karapan with Darma Roller. Mageth ohoma wela harigiyaa..
If you are planning to use a derma roller on your scalp you will need to combine it with a topical hair growth treatment like minoxidil for the results.
Needles create microchannels in the scalp skin which enhance the absorption and penetration of minoxidil.
Personally I use the derma roller on my face and I huve noticed a clear improvement in skin regeneration. The mini injuries created by the needles seem to stimulate collagen production my skin feels firmer and more toned after consistent use.
Redda mama use karana eka Ballo mama damme... Mama danna dosthara pakek naha.දොස්තර දාපු කමෙන්ට් කොපි කරන ගෙරි තම්බියා