පල යන්න තම්බියා Derma Roller Use කරපං කපපු කොන වවා ගෙන අවුරුදු 6යෙ පාතිමාට අරින්න. Pedo.Redda mama use karana eka Ballo mama damme... Mama danna dosthara pakek naha.
පල යන්න තම්බියා Derma Roller Use කරපං කපපු කොන වවා ගෙන අවුරුදු 6යෙ පාතිමාට අරින්න. Pedo.Redda mama use karana eka Ballo mama damme... Mama danna dosthara pakek naha.
ubata thama solution ekak nadda?
habai noticeable naha lokuwata, mekath penne photo eka udin aran thiyena nisa
man wolf cut eka ganna yanne, kellek kiwwe e cut eka danna kiyala![]()
View attachment 257071
මේ ලගදි project එකක් තිබුනා
ඒකේ FB photos බැලුවම මගේ ඔලුවේ මෙහෙම පේනවනේ බන්
කොණ්ඩේ යන සීන් එකක්ද
මේ මන්ම මාස කීපයකට කලින් දැම්ම thread එකක්
https://elakiri.com/threads/කෙස්-යනවා.2211880/
![]()
Minoxidil 5% use karapan with Darma Roller. Mageth ohoma wela harigiyaa..
Well good sir I definitely didnt invent the Derma Roller.දොස්තර දාපු කමෙන්ට් කොපි කරන ගෙරි තම්බියා
පඳුරක් අස්සේ රිංගන් ඉන්නෙ ඇයි?
ධර්ම roller?
------ Post added on Sep 25, 2025 at 6:48 PM
ubata maasa kiyak giyada me gaanata wawanna. Math me wage hada ganna beluwe. short time ekakin hada ganna guide ekak dipan lokka.පොල් තෙල් තමා ඔය ඔක්කොටම හොඳම බෙහෙත. දෙන්න තියන වද ඔක්කොම දෙනව කොන්ඩෙට තාම කිසි හෙණයක් නෑ.
View attachment 257074
maha loku aulak nehane. gedara kaata hari thatte netnam baya wenna deyak ne. Dokek hamba wela suppliment/vitamine ekak ganin,
ඔය මම තුන්පාරක් ශෝට් කරල බන්. සාමාන්යෙක් මගෙනම් මාස 4 හමාරක් වගේ. ලංකාවෙ ඉන්නකොට නම් නාන්න පැයකට කලින් පොල්තෙල් ගාල හොදට මසාජ් කරනව. ඕකෙන් කොන්ඩෙ වැවෙන එකත් ඉක්මන් වෙනව වගේම කොන්ඩෙ ඉදෙන යන ඒවත් නතර වෙනව. නාල ඉවර වෙල කොන්ඩෙ වේලෙන්න දීල මොකක් හරි හොද කෙරටින් ඔයිල් එකක් ගානව. මම යූස් කරන්නෙ මේක.ubata maasa kiyak giyada me gaanata wawanna. Math me wage hada ganna beluwe. short time ekakin hada ganna guide ekak dipan lokka.
maha loku aulak nehane. gedara kaata hari thatte netnam baya wenna deyak ne. Dokek hamba wela suppliment/vitamine ekak ganin,
එක පාරට දැක්කේ ඉටි පන්දමක් වගේ