කොණ්ඩේ යනවා නේද මගේ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ubata thama solution ekak nadda?
    habai noticeable naha lokuwata, mekath penne photo eka udin aran thiyena nisa

    ඔතන පොඩි කාලේ ඉදන් ඔහොමයි බන්. වැවෙන්නැ.

    man wolf cut eka ganna yanne, kellek kiwwe e cut eka danna kiyala 😶

    ඒ ගානට වැවුහමම ලොකුවට පේන්නැ කොහොමත්. මන් දාපු පොටෝ එක වගේ x2 කොන්ඩේ වැවිලා දැන්.
    ------ Post added on Sep 25, 2025 at 6:00 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    View attachment 257071

    මේ ලගදි project එකක් තිබුනා
    ඒකේ FB photos බැලුවම මගේ ඔලුවේ මෙහෙම පේනවනේ බන් :(
    කොණ්ඩේ යන සීන් එකක්ද

    මේ මන්ම මාස කීපයකට කලින් දැම්ම thread එකක්
    https://elakiri.com/threads/කෙස්-යනවා.2211880/

    Rip Do Not Want GIF by nog

    පඳුරක් අස්සේ රිංගන් ඉන්නෙ ඇයි?

    Minoxidil 5% use karapan with Darma Roller. Mageth ohoma wela harigiyaa..

    ධර්ම roller?
    ------ Post added on Sep 25, 2025 at 6:48 PM
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    පොල් තෙල් තමා ඔය ඔක්කොටම හොඳම බෙහෙත. දෙන්න තියන වද ඔක්කොම දෙනව කොන්ඩෙට තාම කිසි හෙණයක් නෑ.

    1000152394.jpg
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    පොල් තෙල් තමා ඔය ඔක්කොටම හොඳම බෙහෙත. දෙන්න තියන වද ඔක්කොම දෙනව කොන්ඩෙට තාම කිසි හෙණයක් නෑ.

    View attachment 257074
    ubata maasa kiyak giyada me gaanata wawanna. Math me wage hada ganna beluwe. short time ekakin hada ganna guide ekak dipan lokka.

    View attachment 257071

    මේ ලගදි project එකක් තිබුනා
    maha loku aulak nehane. gedara kaata hari thatte netnam baya wenna deyak ne. Dokek hamba wela suppliment/vitamine ekak ganin,
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඩර්ම රෝල් එක ඩේලි යූස් කරන්න ඕනෙද? මිනොක්සිඩිල් ඇප්ලයි කරන්න කලින්ද ඩර්ම රෝල් එක යූස් කරන්න ඕනේ..??
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ubata maasa kiyak giyada me gaanata wawanna. Math me wage hada ganna beluwe. short time ekakin hada ganna guide ekak dipan lokka.


    maha loku aulak nehane. gedara kaata hari thatte netnam baya wenna deyak ne. Dokek hamba wela suppliment/vitamine ekak ganin,
    ඔය මම තුන්පාරක් ශෝට් කරල බන්. සාමාන්‍යෙක් මගෙනම් මාස 4 හමාරක් වගේ. ලංකාවෙ ඉන්නකොට නම් නාන්න පැයකට කලින් පොල්තෙල් ගාල හොදට මසාජ් කරනව. ඕකෙන් කොන්ඩෙ වැවෙන එකත් ඉක්මන් වෙනව වගේම කොන්ඩෙ ඉදෙන යන ඒවත් නතර වෙනව. නාල ඉවර වෙල කොන්ඩෙ වේලෙන්න දීල මොකක් හරි හොද කෙරටින් ඔයිල් එකක් ගානව. මම යූස් කරන්නෙ මේක.

    1000152418.jpg
     
    • Love
    Reactions: Rick Sanchezz