කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,675
    113
    Auckland
    ඔය එක එක මල ජරාව ගාල වැඩක් නෑ. කොන්ඩෙ යන්න කලින් ගාපන්. එක දිගට නතර නොකර ගාන්න වෙනව මාස 2-3ක් යනකම් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. නමුත් මාසෙකින් වගේ කොන්ඩෙ ගැලවෙන එක අඩු වෙයි.

    කෙස් ගස් වල මුල් ටික මැරෙන්න කලින් උබ ට්‍රීට් කරේ නැත්තන් සදා තට්ටයෙක් වෙනව.

    There are othe cheap brands as well

    https://www.regaine.co.uk/
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Jeewitheta mokuth thel jaathiyak gaala na oluwe, nikam baby soap gaala hodanneth, konde yanneth na 😅
     
    • Wow
    Reactions: saja

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Thatte pachchayak kotapan. Ethakota konde wawanne nathuwa thatte gagena inna ekata hethuwak hadenawa.