කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
    මන් ටික දවසක් කේශමුල තරලය පාවිච්චි කරා කොණ්ඩෙ හැලෙන එක නැවතුනා වගේ දැනුනා. ඒත් වැඩට යනකොට ඒක පාවිච්චි කරන්න බැරි උනා ගද නිසා. දැන් අනුරාදපුරෙන් ගෙනාපු තෙල් එකක් ගානවා කිසි වෙනසක් නෑ වගේ. ආයෙත් කේශමූල තරලයට ආයෙ යන්න කියල බැලුවෙ. උබලට සාර්තක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තියෙනම් කියමුද?

    1641544169388.jpeg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕක ආරෙටත් යනව බන්.උඹේ තාත්තගෙ තට්ටෙ තියෙනව නම් උඹත් හිත හදාගනින්.මං දන්න එකෙක් ඉන්නවා උගෙ පියා ඇතුලු පිරිමි සියල්ල තට්ටයෝ.උට දැන් 30ක් ඇති.කොන්ඩෙ නෑ.නෝට් එකට ගාල ඉන්නේ.අපේ මාමා නීල්‍යාදි තෛලය ගානවා ඉස්සර ඉඳන්.ගඳේ බෑ.හැබැයි තාම කොන්ඩෙ කලුයි.අවුරුදු 70යි.කොන්ඩෙ යනවටත් ඒකෙන් ප්‍රයෝජනයක් ඇති සමහර විට.හොයල බලපන්
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
    Thatte gapu eca thama ithin. Ethacota yanda conede ne. Ecama side effect eca Thattaya ciyala ahaganda wena eca

    පේ මාමා නීල්‍යාදි තෛලය ගානවා ඉස්සර ඉඳන්.ගඳේ බෑ.හැබැයි තාම කොන්ඩෙ කලුයි.අවුරුදු 70යි.
    Ubege mama naki mainada bn
    ------ Post added on Jan 7, 2022 at 2:10 PM
     
    • Like
    Reactions: pathaleiretta

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
    මන් ටික දවසක් කේශමුල තරලය පාවිච්චි කරා කොණ්ඩෙ හැලෙන එක නැවතුනා වගේ දැනුනා. ඒත් වැඩට යනකොට ඒක පාවිච්චි කරන්න බැරි උනා ගද නිසා. දැන් අනුරාදපුරෙන් ගෙනාපු තෙල් එකක් ගානවා කිසි වෙනසක් නෑ වගේ. ආයෙත් කේශමූල තරලයට ආයෙ යන්න කියල බැලුවෙ. උබලට සාර්තක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තියෙනම් කියමුද?

    apo ban ara anuradhapure diwya shakthi wage namak thiyena eka neda? math genella gewa bottles 2k instructions wala widihatama. kisi wenasak nehe. eke fb page eke comments danne ungema ayada koheda. math fb reviews balala gennuwe.
     
    • Like
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    මම අද කොන්ඩේ කපන්න ගියා ගෙදර කන්නාඩියට පේන්නේ නැති තට්ටේ සැලුන් එකේ කන්නාඩියට පේනවා. අන්තිමට කොන්ඩේ කපද්දී තිබ්බ කොන්ඩේවත් නෑ බන් දැන්. උඹ @MAHESH80 ගෙ තෙලද ගාන්නේ? මම ඒක මේ දවස්වල ගාගෙන යනවා. තාම නම් ප්‍රගතියක් නෑ. මගක් නවත්තලා තිබිලා ආයේ ගාන්න ගත්තේ.

    @emoji diaries දන්නවා ඕකට බෙහෙතක්. ඉස්සරහට නගින්නෙන් නැති වෙන ලෙඩේ අඩු කරගෙන finasteride බොන විදිහත් කියල දෙනවා කිව්වේ., හැබැයි finestarid වලට නම් කොන්ඩේ වැවෙනවා හොඳේ. මේ subreddit එකේ progress pictures බලපන්කො.

    https://www.reddit.com/r/tressless/
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,243
    9,041
    113
    Dubai
    අඩෝ මගෙත් එහෙමයි බන්... :( දැන් පිටිපස්සේ හඳක් පායලා වගේ බන්. මම ඉස්සරහා පොඩ්ඩක් තියලා ෆුල් තට්ටේ ගානව වටෙට. මේකට Solution එකක් නැද්ද බන්

    මම අහලා තියෙනවා රතු ළුුනු අඹරලා ඒ පේස්ට් එක ගාපුවාම කොන්ඩේ හැලෙන එක නවතිනවා කියලා. හැබැයි වැඩේ කරලා බලලා නම් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ඔය උඩ දාලා තියෙන්නේ

    අඩෝ මගෙත් එහෙමයි බන්... :( දැන් පිටිපස්සේ හඳක් පායලා වගේ බන්. මම ඉස්සරහා පොඩ්ඩක් තියලා ෆුල් තට්ටේ ගානව වටෙට. මේකට Solution එකක් නැද්ද බන්
    වයස කීයේයි? මගේ නම් ඉස්සරහ දෙපැත්තෙන් යන්නේ. දැන් ඉස්සරහ මුඩ්ඩ වගී ජුන්ඩක් තියෙන්නේ. 🥺
    ------ Post added on Jan 7, 2022 at 2:20 PM
     
    • Like
    Reactions: pathaleiretta

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    නීල්‍යාදී එකේ සුවදකවපු එක තියෙනවා.ගෙවල් ගාවා ආයුර්වේද බෙහෙත් නන් හොදයි කොන්ඩේ යනවට.ගෙදර අයට අඩු වුනා ඒකෙන්.ඔහේ ආයුර්වේද ඉස්පිරිතාලෙට ගිහින් බලන්න්කෝ කියනවට.බේත් නිකන් දෙන්නේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    vitamin E 400 , gattoth moko dawas 2 sarayak :rolleyes:
    විටමින් වලට කොන්ඩේ වැවෙන්නේ නෑ, විටමින් වලට මම හිතන්නේ කොන්ඩේ දිගට වැවෙන එක විතරයි වෙන්නේ. නැති තැන් වල වැවෙන්නේ නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,266
    113
    - උඩරට -
    මම අද කොන්ඩේ කපන්න ගියා ගෙදර කන්නාඩියට පේන්නේ නැති තට්ටේ සැලුන් එකේ කන්නාඩියට පේනවා. අන්තිමට කොන්ඩේ කපද්දී තිබ්බ කොන්ඩේවත් නෑ බන් දැන්. උඹ @MAHESH80 ගෙ තෙලද ගාන්නේ? මම ඒක මේ දවස්වල ගාගෙන යනවා. තාම නම් ප්‍රගතියක් නෑ. මගක් නවත්තලා තිබිලා ආයේ ගාන්න ගත්තේ.

    @emoji diaries දන්නවා ඕකට බෙහෙතක්. ඉස්සරහට නගින්නෙන් නැති වෙන ලෙඩේ අඩු කරගෙන finasteride බොන විදිහත් කියල දෙනවා කිව්වේ., හැබැයි finestarid වලට නම් කොන්ඩේ වැවෙනවා හොඳේ. මේ subreddit එකේ progress pictures බලපන්කො.

    https://www.reddit.com/r/tressless/
    finasteride හොඳ නෑලු ගන්න ..
    ඒකට කොන්ඩේ යන එක නතර උනාට වෙන අහිතකර ප්‍රතිපල එනවලු.
    ඕක කොන්ඩේ සම්බන්ධ ලෙඩ වලට ගන්න එකක් නෙවේලු ඕයී

    මාත් තට්ටයෙක් ඕයී 😅🤣
    බලපන් ඉතින් මට ගානක්වත් නෑ දැන්.
    හිතින් වද උන කාලේ ඉවර කරලා අමතක කරලා දැම්මා..
    හරිම නිදහස්..

    ඔය ආරෙට කොන්ඩේ යන සීන් නැති අයට නම් කොන්ඩේ වැවෙන බෙහෙතක් තියෙනවා පට්ට. හැබැයි රු.4600 ක් වෙනවා පෙති 30 ක් , විටමින් එකක් ..මාස 3 න් කොන්ඩේ එනව
    ------ Post added on Jan 7, 2022 at 2:53 PM