කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    පොරට මතක ඇති කෝල් කරලා අහන්න ඕන. මේ ලගදිත් එවල තිබ්බා. එක නිකන් බන් චෝක් එකක් වගේ එකක්.තට්ටේ තියන හරි වල ඕක ගාන්න තියෙන්නේ.
    මේක නෙමෙනෙ? :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: lasankandy

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,070
    615
    113
    පොර හොයන්න නෑ බන් ට්‍රිප් එකක් ගිහින් මේ දවස් වල වෙස්ටන් ඕස්ට්‍රේලියා වලට

    උබෙත් තට්ටේ ද ? මේවගේ කොණ්ඩයක් ගන්න පුළුවන් වෙයි

    91979830_2948661358562031_8555403828034273280_n.jpg

    ------ Post added on Jan 8, 2022 at 9:49 AM
    Konde wetharak gatthma athi anith ewa wadak na ithin
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොරට මතක ඇති කෝල් කරලා අහන්න ඕන. මේ ලගදිත් එවල තිබ්බා. එක නිකන් බන් චෝක් එකක් වගේ එකක්.තට්ටේ තියන හරි වල ඕක ගාන්න තියෙන්නේ.
    dan nam ithin mala paninawa hode... ekko nama ubage ekaa gen ahapan ahala kiyahan... nathinam oka gaapu thattayaagen ahapanko :dull: :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉවසන්න ඉවසන්න ඌ ට්‍රිප් එකක් ගිහින්
    Australia unta signal nadda trip giyaama , uba zoom meeting ekak thiyannada inne uu aawaama? :dull: :dull: mesg ekak dapan uu reply ekak daai...:(

    @Heshan Daminda ausi inna yaluwek ta wath kiyapan hoyala dewi.. muu nam meka hoyalaa denne neh.. idapan maath try ekak dennan...

    P. S ado ausi neda? uba dananwada bn muu mee kiyana chork ekak wage cream ekak gena? @shenat
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    Australia unta signal nadda trip giyaama , uba zoom meeting ekak thiyannada inne uu aawaama? :dull: :dull: mesg ekak dapan uu reply ekak daai...:(

    @Heshan Daminda ausi inna yaluwek ta wath kiyapan hoyala dewi.. muu nam meka hoyalaa denne neh.. idapan maath try ekak dennan...

    P. S ado ausi neda? uba dananwada bn muu mee kiyana chork ekak wage cream ekak gena? @shenat
    ausi ඉන්න එකෙක් හොයාගන්න නෑනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Australia unta signal nadda trip giyaama , uba zoom meeting ekak thiyannada inne uu aawaama? :dull: :dull: mesg ekak dapan uu reply ekak daai...:(

    @Heshan Daminda ausi inna yaluwek ta wath kiyapan hoyala dewi.. muu nam meka hoyalaa denne neh.. idapan maath try ekak dennan...

    P. S ado ausi neda? uba dananwada bn muu mee kiyana chork ekak wage cream ekak gena? @shenat

    අන්සර් කරන්නේ නෑ බන්. වෙන නම් ගොඩක් දේවල් තියෙනව. මම කියන එකම සෙට් වෙන්නේ නෑ නේ බන් එත්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    Australia unta signal nadda trip giyaama , uba zoom meeting ekak thiyannada inne uu aawaama? :dull: :dull: mesg ekak dapan uu reply ekak daai...:(

    @Heshan Daminda ausi inna yaluwek ta wath kiyapan hoyala dewi.. muu nam meka hoyalaa denne neh.. idapan maath try ekak dennan...

    P. S ado ausi neda? uba dananwada bn muu mee kiyana chork ekak wage cream ekak gena? @shenat

    ado ada dakke.
    mama nam danne na ban ehema ekak.
    dan search karala try kara chalk ekak wage ekak hoyaganna bari una.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තෝ මේ මගුලක් කතා කරනවා. යකෝ මේ හැම මගුලක්ම කසාදයක් බඳින්නනේ. කසාද බැන්දට පස්සේ කවුද යකෝ කොන්ඩේ ගැන වද වෙන්නේ.

    කසාද බැන්දම හරියනව කියල අහල තියෙනවා

    බැන්දට පස්සෙ කොන්ඩෙත් ගිහින් තට්ටෙ හමත් යයි😄
    36bba76ecdbdc96c2741b1ef30cffdb0.gif