ඔව් මම ගිය සතියේ පටන් ගත්ත foam එකක් ගාන්න. මාස කීපයක් try කරලා බලනවා. ලොකු විශ්වාසයක් නැහැ ඕක වැඩ කරයි කියල. ඒත් transplant එක කියන්නේ ඉතින් last option වගේ එකක්නේ. කොහොමත් මේ වෙලාවේ සල්ලිත් නැහැ අතේ.Finasteride and Minoxidil Try කරල බලලම ඕකට ගියොත් හොඳයි නේද?
Reddit එකේ තියෙන විදියට නම් ඕක සාමාන්‍යයෙන් වැඩ කරල තියෙනව. මම දැක්ක හේසානයා ඕක කරා කියල කියල තිබ්බ. හැබැයි ඉතින් පොරගෙ අනිත්වැඩ වගේම ඒකත් ටිකක් කරල අතෑරල දාපු කතාවක් තමා මට නම් මතක.ඔව් මම ගිය සතියේ පටන් ගත්ත foam එකක් ගාන්න. මාස කීපයක් try කරලා බලනවා. ලොකු විශ්වාසයක් නැහැ ඕක වැඩ කරයි කියල. ඒත් transplant එක කියන්නේ ඉතින් last option වගේ එකක්නේ. කොහොමත් මේ වෙලාවේ සල්ලිත් නැහැ අතේ.
හේසානය නම් minoxidil use කරලා ඇති ෂුවර් එකටම.
Reddit එකේ තියෙන විදියට නම් ඕක සාමාන්‍යයෙන් වැඩ කරල තියෙනව. මම දැක්ක හේසානයා ඕක කරා කියල කියල තිබ්බ. හැබැයි ඉතින් පොරගෙ අනිත්වැඩ වගේම ඒකත් ටිකක් කරල අතෑරල දාපු කතාවක් තමා මට නම් මතක.
බෙදා ගන්න බැරිද යකෝ එක කෙස් ගහකට රුපියල් 125 ක් වගේ යන්නේ උඩින්ම ලාබයි440000 / 3500 = price of a single hair
Mudukkuwa Mokakda bun? Me dhi kiyana ewunda?
Math hitawa ganna one hairline eka awul wegana enne
------ Post added on Jun 20, 2024 at 11:38 PM
ඔව් මම ගිය සතියේ පටන් ගත්ත foam එකක් ගාන්න. මාස කීපයක් try කරලා බලනවා. ලොකු විශ්වාසයක් නැහැ ඕක වැඩ කරයි කියල. ඒත් transplant එක කියන්නේ ඉතින් last option වගේ එකක්නේ. කොහොමත් මේ වෙලාවේ සල්ලිත් නැහැ අතේ.
හේසානය නම් minoxidil use කරලා ඇති ෂුවර් එකටම.
දවසින් දවස ගනන් යනවනෙ බඩු, ඒකනිසා නැවැත්තුවා.Reddit එකේ තියෙන විදියට නම් ඕක සාමාන්‍යයෙන් වැඩ කරල තියෙනව. මම දැක්ක හේසානයා ඕක කරා කියල කියල තිබ්බ. හැබැයි ඉතින් පොරගෙ අනිත්වැඩ වගේම ඒකත් ටිකක් කරල අතෑරල දාපු කතාවක් තමා මට නම් මතක.
thanksMin 3 months yanawa resluts penna
1Some get new hair and density
2Some get no new hair but stops going bald
3Few get no effect at all - But need to make sure to apply this shit daily without missing
machan me doctor ubata recommend kare kawuda?uba me doctor gena study ekak kala da?doctor hodai da subject ekata.mewa wala side effect ehema mukuth thiyenawada ban?matath me wede karanna wei wage ban.oluwe meda dan thatte wegena enne.hari ekek gawata yanna oni ne ban.uba karoth poddak wisthare dapan hode.කොහොමද දන්නේ නෑ ඒ ගැන නම්. මටත් කරන්න එන්න කිව්වා Dermatologist Dr. Nayana Perera ඩර්ඩන්ස් එකේ එයා කරනවා කියල.
මට රෙකමන්ඩ් කලේ තවත් ඩොකෙක්. finasteride බොන්න කලින් අහනවා බැඳලද ඉන්නේ කියල. නගින සීන් එකට තමා එහෙම අහන්නේ.machan me doctor ubata recommend kare kawuda?uba me doctor gena study ekak kala da?doctor hodai da subject ekata.mewa wala side effect ehema mukuth thiyenawada ban?matath me wede karanna wei wage ban.oluwe meda dan thatte wegena enne.hari ekek gawata yanna oni ne ban.uba karoth poddak wisthare dapan hode.
Minoxidil always worked for meඔව් මම ගිය සතියේ පටන් ගත්ත foam එකක් ගාන්න. මාස කීපයක් try කරලා බලනවා. ලොකු විශ්වාසයක් නැහැ ඕක වැඩ කරයි කියල. ඒත් transplant එක කියන්නේ ඉතින් last option වගේ එකක්නේ. කොහොමත් මේ වෙලාවේ සල්ලිත් නැහැ අතේ.
හේසානය නම් minoxidil use කරලා ඇති ෂුවර් එකටම.
A kiyanne naginne nathi seen ekak wenawada?Temporary case ekada?nattan long term thiyenna puluwan seen ekak da?මට රෙකමන්ඩ් කලේ තවත් ඩොකෙක්. finasteride බොන්න කලින් අහනවා බැඳලද ඉන්නේ කියල. නගින සීන් එකට තමා එහෙම අහන්නේ.
Lankaawe neweyi machan. 'Regain' kiyala brand ekak.Minoxidil always worked for me
Btw where did u find foam? Man Mulinma gewe foam it was great but couldn’t find foam again I fucking hate liquid