කොණ්ඩේ හිටවමු

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Lankawe horu gawata ballata mayil hitawannawat ekkan yanna epa
    අම්මෝ...
    මේක කියවගන්න වරුවක් ගියා...
    බල්ලට මයිල් හිටවන්නවත් එක්ක යන්න එපා කියලනේ තියෙන්නේ.....
     
    • Haha
    Reactions: handley

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    ලංකාවෙ කරනවද...
    Turkey යන්න වෙනවා. ලංකාවේ උන්ගෙන් කරලා චාටර් වෙනවට වඩා ගිහින් කර ගන්න එක ලාබයි. ගොඩක් places වල packages offer කරනවා (hospital, tickets, hotel) පොඩ්ඩක් හොයලා බලන්න.
     
    • Like
    Reactions: JokerFan

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Turkey යන්න වෙනවා. ලංකාවේ උන්ගෙන් කරලා චාටර් වෙනවට වඩා ගිහින් කර ගන්න එක ලාබයි. ගොඩක් places වල packages offer කරනවා (hospital, tickets, hotel) පොඩ්ඩක් හොයලා බලන්න.
    Turkey hondai kiyala kohomada kiyanne.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔව් මම ගිය සතියේ පටන් ගත්ත foam එකක් ගාන්න. මාස කීපයක් try කරලා බලනවා. ලොකු විශ්වාසයක් නැහැ ඕක වැඩ කරයි කියල. ඒත් transplant එක කියන්නේ ඉතින් last option වගේ එකක්නේ. කොහොමත් මේ වෙලාවේ සල්ලිත් නැහැ අතේ.
    හේසානය නම් minoxidil use කරලා ඇති ෂුවර් එකටම.
    minoxidil නම් පුතේ ලෙඩක් හොදේ. ඔකෙන් කරන්න ටෙම්පරලි බ්ලඩ් සප්ලයි එක වැඩි කරන එක. නවත්තපු ගමන් බ්ලඩ් සප්ලයි එක තවත් අඩු වෙලා අම්බානෙක යන්න ගන්නව.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    minoxidil නම් පුතේ ලෙඩක් හොදේ. ඔකෙන් කරන්න ටෙම්පරලි බ්ලඩ් සප්ලයි එක වැඩි කරන එක. නවත්තපු ගමන් බ්ලඩ් සප්ලයි එක තවත් අඩු වෙලා අම්බානෙක යන්න ගන්නව.
    Umba use karala thiyeda?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්. 😪


    MtISRLm.jpeg
    Lejayange-26.gif

    දෙයිහාන්දුරුවනේ... කෙස් ගහක ගාන තේක්ක ගහක ගානනේ..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Turkey තමා popular hair transplants වලට worldwide. quality, affordability, and advanced techniques වගේ ඒවා හින්දා තමයි.
    හොඳ තැනත් සෙට් කරල දීපංකෝ... මං ගහිල්ල කරගෙන එනවා