කොතනත් මේකයි වෙන්නේ...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොතනත් මේකයි වෙන්නේ...

    84410257_1469718569877389_761432010056007680_o.jpg

    කොතනත් මේකයි වෙන්නේ... එකෙක් තනියම ගේම ඉල්ලනවා අසාධාරණේ වෙනුවෙන්.. අනිත් උන් ගොලුවෝ වගේ බලන් ඉන්නවා කෙලවෙනකන්.. බස්1කට නැග්ගත් එහෙමනේ.. කොතනකවත් මිනිස්සු කතා කරන්නේ නෑ.. මේ මනුස්සයා තනියම ගේම ඉල්ලනවා අනිත් රජයේ නිලධාරී ටික ෆිල්ම්1ක් බලන්න වගේ බලන් ඉන්නවා.(ඊළගට මොකද වෙන්නේ හර්ම කුතුහලෙන් බලන් ඉන්නවා.. හත්වලානේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන පඩියටවත් ණය නොවී කතා කරපල්ලා.)..
    අසාධාරණේට විරුද්ධව කට්ටිය එකතු වෙලා පෙනී හිටීම තමා මේ සිස්ටම්1 චේන්ජ් කිරීමේ මූලිකම පියවර..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තෙරුමක් නැ ඔවා කියලා

    මට දවසක් බස් එකේ ඉතුරු සල්ලි නොදී කොන්ද සල්ලි නෑ කියල මරිසියක් දැම්මා.. මම් ඒකට කතා කලා.. මිනිහත් ඇතෑරියේ නෑ.. රුපියල් 3ක් වැඩියෙන් ගත්ත (ටිකට්1 20ට අඩු එකක්).. අනිත් මිනිස්සු මම් , කොන්දා දිහා බලන් ඉන්නවා මාරුවෙන් මාරුවට.. උන් දන්නවා උන්ට හේට ඕක වෙන්නෙ කියලත්.

    බස්1 හැමෝම කොන්දට එවෙලෙ කෑ ගැහුව නම් කොන්ද ඉන් පස්සේ හරියට ඉතුරුවා දෙන්න පුරුදු වෙනවා. ඕක සමාජේ රැල්ලක් වෙනවා..කොන්දගේ ඩිසිප්ලීන් හැදෙනවා සමාජ විරෝධය නිසා...එහෙනම් එතනින්ම මේ හොර මාෆියාව ඉවර වෙනවනේ... අතන මම් විතරක් කෑ ගැහුව නිසා මම් නිකන් ලේ පුච්චගෙන ගියා.. මගේ ලේ පිච්චීමෙන් රටට උන සෙතක් නෑ..
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ලංකාවේ තත්වේ එන්න එන්නම නරක අතට හැරෙන බවක් තමයි පේන්නෙ කිසිම සාමුහික හැගීමක් නැහැ අසදරණය දැක දැකත් නොදැක්ක වගේ ඇස් කන් වහගෙන ඉන්න සමාජයක් තියෙන්නෙ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕනේ නම් ඔය උණුසුම සතියක් තියෙයි ඊට පස්සේ කඩොලාන නෙමේ මොන රෙද්ද කැපුවත් මතක නැහැ බන් සිංහලුන්ට :lol::lol:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ලංකාවේ තත්වේ එන්න එන්නම නරක අතට හැරෙන බවක් තමයි පේන්නෙ කිසිම සාමුහික හැගීමක් නැහැ අසදරණය දැක දැකත් නොදැක්ක වගේ ඇස් කන් වහගෙන ඉන්න සමාජයක් තියෙන්නෙ.

    Hammba kukulonta Raja magulll

    tanikara MEDIA walin minissu andala washi krawala nidi karawala tiyenne..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕනේ නම් ඔය උණුසුම සතියක් තියෙයි ඊට පස්සේ කඩොලාන නෙමේ මොන රෙද්ද කැපුවත් මතක නැහැ බන් සිංහලුන්ට :lol::lol:

    ඔව් අනිවා මෙවයින් යලි යලිත් පෙන්වන්නේ මිනිස්සු වරදට එරෙහිව එකාවන්ව නැගීසිටින්න ඕන බව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට දවසක් බස් එකේ ඉතුරු සල්ලි නොදී කොන්ද සල්ලි නෑ කියල මරිසියක් දැම්මා.. මම් ඒකට කතා කලා.. මිනිහත් ඇතෑරියේ නෑ.. රුපියල් 3ක් වැඩියෙන් ගත්ත (ටිකට්1 20ට අඩු එකක්).. අනිත් මිනිස්සු මම් , කොන්දා දිහා බලන් ඉන්නවා මාරුවෙන් මාරුවට.. උන් දන්නවා උන්ට හේට ඕක වෙන්නෙ කියලත්.

    බස්1 හැමෝම කොන්දට එවෙලෙ කෑ ගැහුව නම් කොන්ද ඉන් පස්සේ හරියට ඉතුරුවා දෙන්න පුරුදු වෙනවා. ඕක සමාජේ රැල්ලක් වෙනවා..කොන්දගේ ඩිසිප්ලීන් හැදෙනවා සමාජ විරෝධය නිසා...එහෙනම් එතනින්ම මේ හොර මාෆියාව ඉවර වෙනවනේ... අතන මම් විතරක් කෑ ගැහුව නිසා මම් නිකන් ලේ පුච්චගෙන ගියා.. මගේ ලේ පිච්චීමෙන් රටට උන සෙතක් නෑ..

    ඉතින් ඔක මට හැමදාම වෙනවා..ටිකට් එක 14යි..එත් 15ක් දුන්නම ඉතිරි නැ..20ක් දුන්නොත් එත් නැ..උදෙ පාන්දරම කොන්දොස්තර එක්ක රන්ඩු වෙන්න බැරි නිසා 15ක් හරියට ගෙනියනවා..15 දුන්නාම සද්ද නැතුව ගන්නවා..14ක් හරියට දුන්නාම හරියට නිකම් අඩුවෙන් දුන්නා වගෙ රවලා මුන දිහා බලනවා..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    බොහෝවිට හිත හොද එකෙක් අසාධාරණේ වෙනුවෙන් කතා කරන කොට ඌ විතරයි. වටේ පිටේ එවුන් කට අරන් බලන් ඉන්නවා. උන්ට නෙමෙයි ගානට ඉන්නවා. ඒ අවස්ථාව ඉවර උනාම හරි පස්සේ දවසක හරි එදා ඔයා කල වැඩේ නියමයි කියාගෙන යනවා. ඒත් ඕන වේලාවේදී එකෙක්වත් වචනෙකින්වත් උදවුවට එන්නේ නෑ. ඔතන තනිකර යන්නේ කුහකකම. තමන්ට නෙමෙයිනේ අසාධාරණේ උනේ. අරුටනේ එක උනේ. උම කතා කරලා කොන්දා හදා ගනීවි. එතකොට අපිටත් වාසිය එනවා. එහෙම නොවුනොත් කොන්දගෙන් අරු පරිප්පුව කන සීන් එක බලල කාලකන්නි සතුටක් විදින්න පුළුවන් කියන මතේ ඉන්නේ. ඒකනිසා තමයි ඕනෑම බලු වැඩක් කරලා ශේප් එකේ ඉන්න පුළුවන් වෙන්නේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මට දවසක් බස් එකේ ඉතුරු සල්ලි නොදී කොන්ද සල්ලි නෑ කියල මරිසියක් දැම්මා.. මම් ඒකට කතා කලා.. මිනිහත් ඇතෑරියේ නෑ.. රුපියල් 3ක් වැඩියෙන් ගත්ත (ටිකට්1 20ට අඩු එකක්).. අනිත් මිනිස්සු මම් , කොන්දා දිහා බලන් ඉන්නවා මාරුවෙන් මාරුවට.. උන් දන්නවා උන්ට හේට ඕක වෙන්නෙ කියලත්.

    බස්1 හැමෝම කොන්දට එවෙලෙ කෑ ගැහුව නම් කොන්ද ඉන් පස්සේ හරියට ඉතුරුවා දෙන්න පුරුදු වෙනවා. ඕක සමාජේ රැල්ලක් වෙනවා..කොන්දගේ ඩිසිප්ලීන් හැදෙනවා සමාජ විරෝධය නිසා...එහෙනම් එතනින්ම මේ හොර මාෆියාව ඉවර වෙනවනේ... අතන මම් විතරක් කෑ ගැහුව නිසා මම් නිකන් ලේ පුච්චගෙන ගියා.. මගේ ලේ පිච්චීමෙන් රටට උන සෙතක් නෑ..

    මගේ යාලුවෙක් ඔහොම කේස් එකක් වෙලා කොල්ලු පිටිය පොලිසියට කම්ප්ලේන් කරල.රුපියල් පහ උට දීල නෑ.
    පහුවදා දෙන්නව ගෙන්නල පොලීසියට .අරූටත් එන්න කියලා.
    දෙහිකපලා අරුන්ගේ කන්පාත්වෙලා එදා ටර්න් එකත් නැතුව පොලීසි එන්න උනාම

    බම්බලපිටියේ --ගිරි එකට දවසක් කන්න ගියා.
    අමු කුණුගද.
    මුදලාලියට කිව්ව උට ගානක් නෑ .
    අයෙත් කිව්වම ඌ කඩේ කන එවුන්ගෙන් ඇහුවා මීයෙක් කුණු උන ගදක් එනවද කියලා.
    කඩේ වේටරයලයි ඔක්කොම එතනට පිරුන.
    කන එවුන් ඔක්කොම කිව්ව අපිට කිසිම ගදක් නෑ කියලා
    අරු මගේ මුණ දිහා බලනවා
    ඔයාට විතටද ගද එන්නේ කියලා.
    මම කිව්ව ගද කියන එක වාතය එක්ක එන එකක් කියලා ආව එන්න දන්නම් කම්ප්ලේන් එකක් කියලා.
    අර ගෑනිට උන එකේ අනික
    ඔය පී එච් අයිලගේ තියා මොන බල්ලෙක්ගේ නම්බර් එකක්වත් නෑ
    නෙට් එකේ.නිකන් උන්ගේ සයිට්වල බයිල තියෙන්නේ.
    ඔනේනම් පර්සනලි එකෙක්ට කතාකරලා උන්ව ගෙන්නල ඕක පෙන්නන්න තිබ්බ මොකටද බන්.
    ඔය සිස්ටම් එක හදල තියෙන්නේත් එහෙමම තමයි අපිරිසිදු කඩ වලට කම්ප්ලේන් දාන්න බැරිවෙන්න
    මාසෙකට සැරයක්බර පිටකොටුවේ කඩේකට පැනලා ටීවී එකේ දාල මිනිස්සුන්ව රවට්ටනවා .
    අමු බොරුව මේරටේ බන්.
    ගෝටාට හදන්නත් බෑ මේක.අයේ උට බැරිනම් වෙන එකෙකුත්නෑ.හේතුව අනිත් එවුන් මේකේ හදන්න ප්‍රශ්න තියනවද කියලවත් දන්නෑ.

    කොටුව ස්ටේශන් එකේ වැඩිපුර සල්ලි අරගත්ත් එකකට කම්ප්ලේන් කරා 1919 එකෙන් නම්බරයක් දුන්න.ගන්න හැම වෙලේම කියන්නේ සීට් එකේ නෑ කියලා

    දෙමළු වෙනම රටක් ඉල්ලන එක සාධාරනයි නේද :)

    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,838
    8,174
    113
    Kotahena
    Gota Sir ge puk para sepada :lol:

    86487023_119489956282117_7881625391750709248_n.jpg

    UNP එකට කඩේ යන වැඩි පුර ඉන්නේ උබලා වගේ පෞද්ගලික වාසි ලබා ගන්න contacts තියෙන උං. හැබැයි උබලා මෙතැන පෙන්නන්නේ මධ්‍යස්ථ මතධාරී පොරවල්. පොහොට්ටු ගැන positive දෙයක් කවුරු හරි කිව්වොත් මහින්ද උන්ගේ අම්මලා ට හුකනවා, ගෝඨාභය ගෙ උෘ කටට ගන්නවා, පුකේ අරිනවා..
    නැත්තන් වහල්ලු.. Talks
    අනේ හුකේ :rofl:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    මගේ යාලුවෙක් ඔහොම කේස් එකක් වෙලා කොල්ලු පිටිය පොලිසියට කම්ප්ලේන් කරල.රුපියල් පහ උට දීල නෑ.
    පහුවදා දෙන්නව ගෙන්නල පොලීසියට .අරූටත් එන්න කියලා.
    දෙහිකපලා අරුන්ගේ කන්පාත්වෙලා එදා ටර්න් එකත් නැතුව පොලීසි එන්න උනාම

    බම්බලපිටියේ --ගිරි එකට දවසක් කන්න ගියා.
    අමු කුණුගද.
    මුදලාලියට කිව්ව උට ගානක් නෑ .
    අයෙත් කිව්වම ඌ කඩේ කන එවුන්ගෙන් ඇහුවා මීයෙක් කුණු උන ගදක් එනවද කියලා.
    කඩේ වේටරයලයි ඔක්කොම එතනට පිරුන.
    කන එවුන් ඔක්කොම කිව්ව අපිට කිසිම ගදක් නෑ කියලා
    අරු මගේ මුණ දිහා බලනවා
    ඔයාට විතටද ගද එන්නේ කියලා.
    මම කිව්ව ගද කියන එක වාතය එක්ක එන එකක් කියලා ආව එන්න දන්නම් කම්ප්ලේන් එකක් කියලා.
    අර ගෑනිට උන එකේ අනික
    ඔය පී එච් අයිලගේ තියා මොන බල්ලෙක්ගේ නම්බර් එකක්වත් නෑ
    නෙට් එකේ.නිකන් උන්ගේ සයිට්වල බයිල තියෙන්නේ.
    ඔනේනම් පර්සනලි එකෙක්ට කතාකරලා උන්ව ගෙන්නල ඕක පෙන්නන්න තිබ්බ මොකටද බන්.
    ඔය සිස්ටම් එක හදල තියෙන්නේත් එහෙමම තමයි අපිරිසිදු කඩ වලට කම්ප්ලේන් දාන්න බැරිවෙන්න
    මාසෙකට සැරයක්බර පිටකොටුවේ කඩේකට පැනලා ටීවී එකේ දාල මිනිස්සුන්ව රවට්ටනවා .
    අමු බොරුව මේරටේ බන්.
    ගෝටාට හදන්නත් බෑ මේක.අයේ උට බැරිනම් වෙන එකෙකුත්නෑ.හේතුව අනිත් එවුන් මේකේ හදන්න ප්‍රශ්න තියනවද කියලවත් දන්නෑ.

    කොටුව ස්ටේශන් එකේ වැඩිපුර සල්ලි අරගත්ත් එකකට කම්ප්ලේන් කරා 1919 එකෙන් නම්බරයක් දුන්න.ගන්න හැම වෙලේම කියන්නේ සීට් එකේ නෑ කියලා

    දෙමළු වෙනම රටක් ඉල්ලන එක සාධාරනයි නේද :)

    තිත්ත ඇත්ත ඕක තමයි:(