ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) මුලින්ම ආරම්භ වුනේ රත්මලාන ප්‍රදේශයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින්. පස්සෙ 1988 අංක 27 දරණ සංශෝධන පනත මගින් එය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරා.
උට්ටො මුන් මෙ ජෙ-ආර් සහ පියානො කරපුවා ගැන නෙද කියවන්නෙ කියල මතක් උනාම පපුව හොස් ගාල ගියා