පණතේ තියෙන්නෙ මොනාද කියල දැනගන්න ඕන නිසා බන්.........ශිෂ්‍ය අරගලයකටද?
පනත සම්මත වෙනවා කියන්නෙ ඒ වගන්තිය ඉවරයි කියන එක.ඒක වෑඩක් නෑ බන්.. ඒකේ මොකක් සදහන් වුනත් කොතලාවල පනතට ඒක අදාල නෑ.. ඔය පනත සම්මත වෙනවා..කොතලාවල එක හරහා මෙඩිකල් පෑකල්ටි පවා එනවා
magula eng walinmayi............tnx mcnමේක නේද https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=49&Itemid=195&lang=en
කොතලාවල පනතෙ ලින්ක් එකක් තියෙනවද?
Free speech; Freedom of expression ; wage basic values nathuwa mona education da bn. World history ekke Oya wage rights shape wenna; Anti- Apartheid Movements walata university walin loku push ekak dunna.... owa limit karala graduates la newe hadanne, nikan order ekak dunnahama eka a widihata follow karana followers la.... (ape rate state education eketh dan wenne okata tha)Ayale yanne nathuwa education first attitude ekak thiyana, quality graduates la bihi wena programme ekak weyi kiyala hithanawa.
Ayale yanne nathuwa education first attitude ekak thiyana, quality graduates la bihi wena programme ekak weyi kiyala hithanawa.
දැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........Free speech; Freedom of expression ; wage basic values nathuwa mona education da bn. World history ekke Oya wage rights shape wenna; Anti- Apartheid Movements walata university walin loku push ekak dunna.... owa limit karala graduates la newe hadanne, nikan order ekak dunnahama eka a widihata follow karana followers la.... (ape rate state education eketh dan wenne okata tha)
මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............මගෙ අදහස මේකයි...
ලංකාවෙ පෞද්ගලික වෛද්‍ය පීඨයක් පිහිටුවන එක ආනන්තරීය පාපකර්මයක් වගේ හිතලා දඟලන උන්දැලා, රුසියාවෙ චීනෙ බංගලිදේසේ ගිහින් මෙහෙ විබාගෙ පාස් වෙලා ඉන්න දොස්තරයන් සම්බන්දයෙනුත් ඒ විරෝදෙ දාන්නෙ නැත්තෙ මොකද?? උන්ට එහෙ යනවට වඩා මෙහෙම ඉඳන් කරන්න පුලුවන්නං cost effective neh,
හැබැයි මේකෙ ඇත්ත අරමුණ අධ්‍යාපන අවස්ථා වැඩි කරන එක නෙමෙයි මිලිටරි ඒකාධිපති උතුරු කොරියා චීන මොඩල් එකකට රට ගෙනයාම නං මම ඒකට විරුද්ධයි. හැබැයි ඉතින් විරුද්ධ වුනා කියලා කරන්න පුලුවන් පුකක් නෑ.. It will be our destiny sinhalu,
1. yam thak durata hoo thiyana nisa thama Oya kohoma hari protest ekak dekak karanne.... Galleface green eka private company ekakata lease karanna giyapu welawe; Eppawala nidiya deraganna; puluwan une. Dan oya freedom of expression ehema naththam karanna thiyenne ewa athi karanna wada karana eka misak thawath nathi karala dana eka newe ne bn.... Anika right to freedom ehema kiyanne rate constitution ekken minissunta deela thiyana rights bnදැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........
මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............
------ Post added on Jul 12, 2021 at 10:17 PM
Election thibba tyranny governments thibba oni tharam loke.... Anika andu maru wena ratak military junta ekak government karan system ekakata geniyala eke thiyana theruma mokak da ?දැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........
මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............
------ Post added on Jul 12, 2021 at 10:17 PM
මගෙ අදහස මේකයි...
ලංකාවෙ පෞද්ගලික වෛද්‍ය පීඨයක් පිහිටුවන එක ආනන්තරීය පාපකර්මයක් වගේ හිතලා දඟලන උන්දැලා, රුසියාවෙ චීනෙ බංගලිදේසේ ගිහින් මෙහෙ විබාගෙ පාස් වෙලා ඉන්න දොස්තරයන් සම්බන්දයෙනුත් ඒ විරෝදෙ දාන්නෙ නැත්තෙ මොකද?? උන්ට එහෙ යනවට වඩා මෙහෙම ඉඳන් කරන්න පුලුවන්නං cost effective neh,
හැබැයි මේකෙ ඇත්ත අරමුණ අධ්‍යාපන අවස්ථා වැඩි කරන එක නෙමෙයි මිලිටරි ඒකාධිපති උතුරු කොරියා චීන මොඩල් එකකට රට ගෙනයාම නං මම ඒකට විරුද්ධයි. හැබැයි ඉතින් විරුද්ධ වුනා කියලා කරන්න පුලුවන් පුකක් නෑ.. It will be our destiny sinhalu,
ඒ්ක තමයි, මම කියන්නෙ මෙතන වෙන්නෙ හෙන දෙබිඩි වැඩක් කියන ඒක. පිට රටකට ගිහින් පෞද්ගලිකව මුදල් වියදම් කරලා වෛද්‍ය උපාධිය කරලා මෙහෙ SLMC exam පාස් වුනොත් අවුලක් නෑ. හැබැයි ලංකාවෙ ඒ් වැඩේ කරන්න දෙන්නෙ නෑ මරාගෙන මැරෙන්න ඒනවා. මොකක්ද ඒ් වැඩේ තේරුම..ඔය උබේ ප්‍රශ්නෙම තියෙන්නෙ උත්තරේ.
Medical Council එකේ ඒ විභාගෙ කරල පාස් වෙනව නං අවුලක් නෑ මං කියන්නෙ.
ඒ් දැනටනෙ මචං. ලෝකයේ නොවියහැක්කක් නොමැත. ( පළාත් සභා ඡන්දෙ නැතුව දැනට කොච්චර කාලයක් වෙලාද.. ලංකාවෙ වෙන්නෙ හමුදාව ආණ්ඩුව takeover කරන ඒකක් නෙමෙයි, ආණ්ඩුව හමුදාවෙ මිලිටරි බලය ඒක්කම ඡන්දෙකට නොයා ඉන්න ඒක )දැන් මේ රටේ ඔය කියන Free speech; Freedom of expression තියෙනවද mcn?...........
මිලිටරි ඒකාධිපති - ආණ්ඩු මාරුවෙන රටක් එක්ක උතුරු කොරියාව සසදල වැඩක් නැmcn.............
------ Post added on Jul 12, 2021 at 10:17 PM